Showing posts with label Family. Show all posts
Showing posts with label Family. Show all posts

Open Season 4: Scared Silly (2015) Sinhala Dubbed | සිංහල හඩකැවු

Open Season 4: Scared Silly (2015) Sinhala Dubbed | සිංහල හඩකැවු

එලියට් (Elliot) ගේ තවත් පිස්සු වැඩක්! මේ පාර එයා බූග් (Boog) ව බය කරන්න හදන්නේ "Wailing Wampus Werewolf" (වේලිං වැම්පස් වෙයාර්වුල්ෆ්) කියලා බොරු හොල්මන් වෘකයෙක් ගැන කියලා.

චිත්‍රපටයේ විස්තර (Release Data & Category)

  • සම්පූර්ණ නම: Open Season: Scared Silly (2015)
  • නිකුත් වූ දිනය: 2015 දෙසැම්බර් 18
  • IMDb අගය: 5.1/10
  • ප්‍රවර්ගය: Animation, Adventure, Comedy, Family,
  • අධ්‍යක්ෂණය: David Feiss

කතාවේ සාරාංශය (Story)

එලියට් ගිනි මැලයක් ළඟ ඉඳගෙන කියන හොල්මන් කතාවක් නිසා බූග් හොඳටම බය වෙනවා. බූග්ගේ බය නැති කරන්න කියලා එලියට් තවත් බොරු වැඩ ටිකක් කරනවා.

මේ අතරේ පරණ හතුරෙක් වන දඩයක්කාරයා ෂෝ (Shaw) හිතනවා ඇත්තටම කැලේ වෘකයෙක් ඉන්නවා කියලා. ෂෝ ආපහු කැලේට එන්නේ වෘකයව මරන්න.

දැන් එලියට් සහ බූග්ට සිද්ධ වෙනවා තමන් පටලවගත්ත ප්‍රශ්නෙ විසඳගෙන ෂෝගෙන් බේරෙන්න.

Mr. Weenie ගේ ආතල් වැඩ සහ එලියට්ගේ පිස්සු සැලසුම් එක්ක යන මේ ෆිල්ම් එක Sinhala Dubbed එකෙන්ම බලන්න.

⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා Download Button එක click කරන්න ✅
Download Page
⚠️ Play බටන් එක click කර වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅

Tv series , Anime , Film බලන්න එකතු වෙන්න

YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

Open Season 3 (2010) Sinhala Dubbed | සිංහල හඩකැවු

Open Season 3 (2010) Sinhala Dubbed | සිංහල හඩකැවු

බූග් (Boog) ට මේ පාර යන්න හිතෙන්නේ පිරිමි සත්තුන්ගේ ට්‍රිප් (Guys' Trip) එකක්. ඒත් එලියට් (Elliot) එයාගේ පවුලේ වැඩ එක්ක කාර්යබහුල නිසා බූග් තනියම යනවා.

චිත්‍රපටයේ විස්තර (Release Data & Category)

  • සම්පූර්ණ නම: Open Season 3 (2010)
  • නිකුත් වූ දිනය: 2010 ඔක්තෝබර් 21
  • IMDb අගය: 5.1/10
  • ප්‍රවර්ගය: Animation, Adventure, Comedy, Family,
  • අධ්‍යක්ෂණය: Cody Cameron

කතාවේ සාරාංශය (Story)

බූග් කලකිරීමෙන් ඉන්නකොට එයාට සර්කස් එකක ඉන්න ඩග් (Doug) කියලා වලහෙක් මුණගැහෙනවා. ඩග් කියන්නේ බොරුකාරයෙක්. එයා බූග්ව සර්කස් එකට යවලා, එයා කැලේට පැනගන්නවා.

සර්කස් එකේ ඉන්න ලස්සන වලස් නෝනා උර්සා (Ursa) එක්ක බූග් ආදරෙන් බැඳෙනවා. එත් සර්කස් කණ්ඩායම ආපහු රුසියාවට යන්න ලෑස්ති වෙනකොට, බූග්ට තේරෙනවා එයා ලොකු අමාරුවක වැටුනේ කියලා.

එලියට්, Mr. Weenie සහ අනිත් අය එකතු වෙලා බූග්ව රුසියාවට යන්න කලින් බේරගන්න දරන උත්සාහය හරිම විනෝදජනකයි.

⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා Download Button එක click කරන්න ✅
Download Page
⚠️ Play බටන් එක click කර වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅

Tv series , Anime , Film බලන්න එකතු වෙන්න

YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

Open Season 2 (2008) Sinhala Dubbed | සිංහල හඩකැවු

Open Season 2 (2008) Sinhala Dubbed | සිංහල හඩකැවු

කැලේ සත්තු ටික ආයෙත් වැඩක! මේ පාර එයාලා යන්නේ සුරතල් සත්තුන්ගේ ලෝකයට.

චිත්‍රපටයේ විස්තර (Release Data & Category)

  • සම්පූර්ණ නම:Open Season 2 (2008)
  • නිකුත් වූ දිනය: 2008 සැප්තැම්බර් 24
  • IMDb අගය: 5.6/10
  • ප්‍රවර්ගය: Animation, Adventure, Comedy, Family
  • අධ්‍යක්ෂණය:Matthew O'Callaghan, Todd Wilderman

  • කතාවේ සාරාංශය (Story)

    Mr. Weenie ව එයාගේ පරණ අයිතිකාරයෝ හොයාගෙන අරගෙන යනවා. එලියට් තීරණය කරනවා වෙඩින් එක පැත්තක දාලා යාළුවව බේරගන්න යන්න. බූග්, මැක්ස්කිවිසි (ලේනා), බඩී (ඉත්තෑවා) ඇතුළු කණ්ඩායමම මේ ගමනට එකතු වෙනවා.

    හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ Mr. Weenie ඉන්නේ සුරතල් සත්තුන්ගේ නිවාඩු නිකේතනයක. එතන පාලනය කරන්නේ ෆිෆි (Fifi) කියන හරිම සැර පුඩ්ල් බල්ලෙක්. කැලේ සත්තුයි (Wild Animals), ගෙදර හදන සත්තුයි (Pets) අතර ඇතිවෙන මේ යුද්ධය හරිම විනෝදජනකයි.

    හිනා වෙන්න පුළුවන් මේ චිත්‍රපටය Sinhala Dubbed එකෙන්ම බලන්න.

    ⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා Download Button එක click කරන්න ✅
    Download Page
    ⚠️ Play බටන් එක click කර වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
    නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅

    Tv series , Anime , Film බලන්න එකතු වෙන්න

    YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

    Open Season (2006) Sinhala Dubbed | සිංහල හඩකැවු

    Open Season (2006) Sinhala Dubbed | සිංහල හඩකැවු

    ගෙදර සැපට හැදුනු වලහෙක් එකපාරටම කැලේට දැම්මොත් මොකද වෙන්නේ?

    චිත්‍රපටයේ විස්තර (Release Data & Category)

    • සම්පූර්ණ නම: Open Season (2006)
    • නිකුත් වූ දිනය: 2006 සැප්තැම්බර් 29
    • IMDb අගය: 6.1/10
    • ප්‍රවර්ගය: Animation, Adventure, Comedy, Family,
    • අධ්‍යක්ෂණය: Jill Culton, Roger Allers

    කතාවේ සාරාංශය (Story)

    බූග් කියන්නේ පාක් රේන්ජර් කෙනෙක් ළඟ හරිම සැපට හැදෙන ග්‍රිස්ලි වලහෙක්. එයා දවසක් එලියට් කියන පිස්සු මුවෙක්ව බේරගන්නවා. එතනින් තමයි ප්‍රශ්න පටන් ගන්නේ. එලියට් නිසා වෙන කරදරයක් හින්දා බූග්වයි එලියට්වයි දෙන්නවම කැලේට ගිහින් දානවා.

    කැලේ ජීවිතේ ගැන මෙලෝ දෙයක් දන්නේ නැති බූග්ට ආපහු ගෙදර යන්න ඕනේ. ඒත් දඩයම් කාලය පටන් ගන්න ඔන්න මෙන්න. ඉතින් මේ දෙන්නා කැලේ ඉන්න ලේන්නු, තාරාවෝ, බීවර්ලා වගේ හැමෝම එකතු කරගෙන දඩයක්කාරයන්ට එරෙහිව ලොකු සටනක් දෙනවා.

    හිනා වෙවී බලන්න පුළුවන් මේ ලස්සන කාටූන් එක Sinhala Dubbed එකෙන්ම බලන්න.