The Lord of the Rings 1 (2001) Sinhala Dubbed | සිංහල හඬකැවූ චිත්‍රපටය
චිත්‍රපටය ගැන කෙටියෙන්
සම්පූර්ණ නම: The Lord of the Rings: The Fellowship of the Ring (2001)
IMDb අගය: 8.8/10 (සිනමා ඉතිහාසයේ හොඳම චිත්‍රපට 10 අතර)
ප්‍රවර්ගය: Adventure, Fantasy, Action,
අධ්‍යක්ෂණය: Peter Jackson
කතාවේ ඇරඹුම
මේ කතාව ගෙතෙන්නේ මුළු මධ්‍ය-ලෝකයම විනාශ කළ හැකි බලයක් සහිත "එකම මුද්ද" (The One Ring) වටායි. අඳුරු අධිපති සව්රොන්ගේ බලයෙන් ලෝකය ගලවාගැනීම සඳහා, ෆ්‍රෝඩෝ නම් හොබිට් තරුණයා සහ ඔහුගේ මිතුරන් පිරිස මේ මුද්ද විනාශ කිරීමට භයානක ගමනක් ආරම්භ කරනවා. ඔවුන්ගේ මේ ගමන, මිත්‍රත්වය, ධෛර්යය සහ පාවාදීම් වලින් පිරුණු අමතක නොවන අත්දැකීමක්.
The Lord of the Rings 1 (2001) sinhala dubbed (සිංහල හඬකැවූ) සම්පූර්ණ චිත්‍රපටය Download කරගන්න සහ Online බලන්න පහල link එකෙන් පිවිසෙන්න.
⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා
Download Button එක click කරන්න ✅
