Charlie and the Chocolate Factory (2005) Sinhala Dubbed | සිංහල හඬකැවූ චිත්‍රපටය

Charlie and the Chocolate Factory (2005) Sinhala Dubbed | සිංහල හඬකැවූ චිත්‍රපටය

චිත්‍රපටයේ විස්තර (Release Data & Category)

  • සම්පූර්ණ නම: Charlie and the Chocolate Factory (2005)
  • නිකුත් වූ දිනය: 2005 ජූලි 15
  • IMDb අගය: 6.7/10
  • ප්‍රවර්ගය: Adventure, Comedy, Family, Fantasy, Musical,
  • අධ්‍යක්ෂණය: Tim Burton
  • ප්‍රධාන නළු නිළියන්: Johnny Depp (Willy Wonka), Freddie Highmore (Charlie Bucket)

කතාවේ සාරාංශය (Story)

විලී වොන්කා (Willy Wonka) කියන්නේ ලෝකයේ දක්ෂතම සහ අද්භූතම චොකලට් නිෂ්පාදකයා. ඇත්තටම අවුරුදු ගාණකින් කවුරුත් එයාගේ ෆැක්ටරිය ඇතුළට ගිහින් නැහැ. දවසක් එයා නිවේදනය කරනවා, තමන්ගේ චොකලට් බාර් 5ක "රන් ටිකට්" (Golden Tickets) 5ක් හංගලා තියෙනවා කියලා. එම ටිකට් හම්බවෙන ළමයි 5 දෙනාට වොන්කාගේ අසමාන චොකලට් ෆැක්ටරිය ඇතුළට පිවිසෙන්න අවස්ථාව ලැබෙනවා.

ඒ වගෙම 5 දෙනාගෙන් එක්කෙනෙක්ට ලෝකේ වටීනාම තෑග්ගක් හම්බ වෙනව කියලක් කියනව . ඉතීන් මෙ වටීනාම තෑග්ග මොකක්ද කියල බලන්න මෙ ලස්සන movie එක බලන්නම වෙනව.

⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා Download Button එක click කරන්න ✅
Download Page
⚠️ Play බටන් එක click කර වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅

Tv series , Anime , Film බලන්න එකතු වෙන්න

YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

Similar Videos

0 Comments: