Harry Potter and the Goblet of Fire 4 (2005) Sinhala Dubbed | සිංහල හඬකැවූ

Harry Potter and the Goblet of Fire 4 (2005) Sinhala Dubbed | සිංහල හඬකැවූ

Hogwarts ඉතිහාසයේ භයානකම සහ උද්වේගකරම තරඟාවලිය ආරම්භ වෙන්නයි යන්නේ. හැබැයි ඒ එක්කම, අවුරුදු ගාණක් තිස්සේ සැඟවිලා හිටපු මහා විනාශයක් ආයෙමත් පණ ලබනවා.

වොල්ඩමෝට් මනුෂ්‍ය ශරීරයක් ලබාගෙන නැවත පැමිණෙන, හැරී පොටර් කතා මාලාවේ හැරවුම් ලක්ෂය වන Harry Potter and the Goblet of Fire (2005) චිත්‍රපටය, දැන් ඔබට සිංහල හඬකැවීමෙන් (Sinhala Dubbed) රසවිඳින්න පුළුවන්.

චිත්‍රපටය ගැන විස්තර

  • සම්පූර්ණ නම: Harry Potter and the Goblet of Fire (2005)
  • IMDb අගය: 7.7/10
  • ප්‍රවර්ගය: Adventure, Family, Fantasy, Mystery

කතාවේ ත්‍රාසය (Story)

මේ වසරේ Hogwarts පාසල සත්කාරකත්වය දරන්නේ පුරාවෘත්තගත "Triwizard Tournament" (තුන් විද්‍යාල තරඟාවලිය) සඳහායි. යුරෝපයේ ප්‍රධාන මායා පාසල් තුනකින් තෝරාගන්නා ශූරයන් තිදෙනෙක්, මාරාන්තික අභියෝග තුනකට මුහුණ දිය යුතුයි.

නීතියට අනුව වයස අවුරුදු 17ට අඩු අයට මේකට සහභාගී වෙන්න තහනම්. ඒත් හිතාගන්නවත් බැරි විදිහට, "ගිනි කුසලානය" (Goblet of Fire) විසින් හතරවෙනි නම විදිහට හැරී පොටර්ව තෝරාගන්නවා.

දැන් හැරීට, තමන්ට වඩා වැඩිමල්, දක්ෂ මායාකාරයන් එක්ක තරඟ කරන්න සිද්ධ වෙනවා.

  • ගිනි පිට කරන මකරෙක් (Dragon) පරදවා රන් බිත්තරය ගැනීම.
  • කළු විල (Black Lake) පතුලේ සිරකරුවන් බේරාගැනීම.
  • භයානක labrynth (Labrinth) එකක අතරමං නොවී කුසලානය සොයා යාම.

මේ හැමදේම පිටිපස්සේ තියෙන්නේ වොල්ඩමෝට්ව ආපහු ගේන්න හදපු ලොකු කුමන්ත්‍රණයක් කියලා කවුරුත් දන්නේ නෑ. අවසාන තරඟයේදී සොහොන් පිටියක සිදුවන හැරී සහ වොල්ඩමෝට් අතර ද්වන්ධ සටන බලන්නම වටින එකක්.

සෙඩ්රික් ඩිගරිගේ (Cedric Diggory) ඉරණම සහ හැරීගේ ජීවිතය වෙනස් වන තීරණාත්මක මොහොත මේ Sinhala Dubbed චිත්‍රපටයෙන් බලාගන්න.

⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා Download Button එක click කරන්න ✅
Download Page
⚠️ Play බටන් එක click කර වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅

Tv series , Anime , Film බලන්න එකතු වෙන්න

YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

Similar Videos

0 Comments: