Showing posts with label Action. Show all posts
Showing posts with label Action. Show all posts

Avatar: The Way of Water (2022) Sinhala Subtitle | සිංහ⁣ල උපසිරසි සමග

Avatar: The Way of Water (2022) Sinhala Subtitle | සිංහ⁣ල උපසිරසි සමග

පළමු ඇවටාර් චිත්‍රපටයෙන් අවුරුදු ගාණකට පස්සේ, ජේම්ස් කැමරන් නැවතත් අපිව පැන්ඩෝරා ලෝකයට අරගෙන යනවා. මේ පාර අපි යන්නේ කැලෑවට නෙවෙයි, නිල් පාට ගැඹුරු මුහුද යටට!

චිත්‍රපටය ගැන විස්තර

  • සම්පූර්ණ නම: Avatar: The Way of Water (2022)
  • IMDb අගය: 7.6/10
  • ප්‍රවර්ගය: Action, Adventure, Fantasy, Sci-Fi
  • අධ්‍යක්ෂණය: James Cameron
  • ප්‍රධාන නළු නිළියන්: Sam Worthington, Zoe Saldana, Sigourney Weaver, Kate Winslet

කතාවේ අලුත් පිටුව (Story)

ජේක් සලී සහ නෙයිතීරි දැන් අම්මයි තාත්තයි. ඔවුන්ට දරුවෝ හතර දෙනෙක් ඉන්නවා. කැලෑවේ සාමකාමීව ජීවත් වුණු ඔවුන්ට ආයෙමත් මිනිස්සුන්ගෙන් ("Sky People") තර්ජන එල්ල වෙනවා. මේ පාර ඔවුන් එන්නේ පරණ හතුරෙක් එක්ක.

තමන්ගේ පවුල බේරගන්න ජේක්ට සිද්ධ වෙනවා කැලෑව දාලා මුහුදුබඩ ජීවත් වෙන "Metkayina" ගෝත්‍රිකයන් ළඟට යන්න. වතුර එක්ක ජීවත් වෙන්න පුරුදු නැති ජේක්ගේ පවුලට එහේ හැඩ ගැහෙන්න පුළුවන් වෙයිද?

මුහුද යට තියෙන අමුතුම ලෝකය, අලුත් සත්තු සහ පවුලක බැඳීම ගැන කියවෙන මේ චිත්‍රපටය සිනමා ශාලාවක බලනවා වගේම අත්දැකීමක් දෙනවා. පැය 3ක් පුරා දිවෙන මේ වික්‍රමය Sinhala Subtitle එක්කම රසවිඳින්න.

⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා Download Button එක click කරන්න ✅
Download Page
⚠️ Play බටන් එක click කර වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅

Tv series , Anime , Film බලන්න එකතු වෙන්න

YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

Avatar (2009) Sinhala Dubbed | සිංහල හඬකැවූ චිත්‍රපටය

Avatar (2009) Sinhala Dubbed | සිංහල හඬකැවූ චිත්‍රපටය

චිත්‍රපටය ගැන විස්තර

  • සම්පූර්ණ නම: Avatar (2009)
  • IMDb අගය: 7.9/10
  • ප්‍රවර්ගය: Action, Adventure, Fantasy, Sci-Fi
  • අධ්‍යක්ෂණය: James Cameron
  • ප්‍රධාන නළු නිළියන්: Sam Worthington, Zoe Saldana, Sigourney Weaver

කතාවේ සාරාංශය (Story)

වර්ෂ 2154 දී, පෘථිවියේ බලශක්ති අර්බුදය විසඳගන්න මනුෂ්‍යයන් "පැන්ඩෝරා" කියන ග්‍රහලෝකයට යනවා එහි තියෙන වටිනා ඛනිජයක් හාරන්න. නමුත් ඒක කරන්න නම් එහේ ඉන්න ස්වදේශිකයන් වන "නාවි" (Na'vi) ජනතාව එතැනින් අයින් කරන්න වෙනවා.

ආබාධිත හමුදා සෙබළෙක් වන ජේක් සලී (Jake Sully), නාවි ශරීරයක් (Avatar) පාලනය කරමින් ඒ ගෝත්‍රිකයන් අතරට රිංගනවා ඔත්තු බලන්න. නමුත් එහේ ඉන්න නෙයිතීරි (Neytiri) කියන කුමාරිකාව එක්ක ආදරෙන් බැඳෙන ජේක්ට ලොකු තීරණයක් ගන්න වෙනවා.

තමන්ගේ ජාතිය වෙනුවෙන් සටන් කරනවද?
නැත්නම් තමන් ආදරය කරන නාවි ජනතාව සහ පැන්ඩෝරා ලෝකය බේරගන්නවද?

මිනිස්සුන්ගේ කෑදරකම සහ සොබාදහමේ වටිනාකම ගැන හිතන්න පොළඹවන, ඇස් අදහාගන්න බැරි තරම් ලස්සන දර්ශන තියෙන මේ චිත්‍රපටය Sinhala Dubbed එකෙන්ම බලන්න.

⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා Download Button එක click කරන්න ✅
Download Page
⚠️ Play බටන් එක click කර වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅

Tv series , Anime , Film බලන්න එකතු වෙන්න

YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

The K2 (2016) S01 Sinhala Subtitles | සිංහ⁣ල උපසිරසි සමග

The K2 (2016) S01 Sinhala Subtitles | සිංහ⁣ල උපසිරසි සමග

Action, Romance සහ Political Drama කැටි වූ සුපිරිම කොරියානු කතා මාලාවක් බලන්න ආසද? එහෙනම් Ji Chang-wook (Healer, Suspicious Partner) ගේ විශිෂ්ට රංගනයක් සහ සුපිරි සටන් ජවනිකා ඇතුළත් "The K2" ..

හිටපු කුලී හේවායෙක්, රටේ බලවත්ම කාන්තාවකගේ ආරක්ෂකයා වෙලා, ලස්සන ආදර කතාවක් පටන් ගන්න හැටි බලන්න, මේ කතා මාලාව Sinhala Subtitles (සිංහල උපසිරැසි) සමඟින් නරඹන්න.

කතා මාලාව ගැන විස්තර

නම: The K2 (더 케이투)
වර්ෂය: 2016
IMDb අගය: 7.8/10
කොටස් ගණන: 16 (Completed)
ප්‍රවර්ගය: Action, Drama, Romance, Politics
ප්‍රධාන නළු නිළියන්: Ji Chang-wook (Kim Je-ha / K2), Im Yoon-ah (Go Anna), Song Yoon-ah

කතාවේ සාරාංශය (Story)

කිම් ජේ-හා (Ji Chang-wook) කියන්නේ හිටපු හමුදා සොල්දාදුවෙක්. අතීතයේ සිදුවීමක් නිසා ඔහු පලා යන්නෙක් බවට පත්වෙනවා. කොහොමහරි ඔහු නැවත කොරියාවට ඇවිත්, ජනාධිපති අපේක්ෂකයෙක්ගේබිරිඳ වන චෝයි යූ-ජින්ගේ පුද්ගලික ආරක්ෂකයා විදිහට වැඩට බැඳෙනවා. ඔහුගේ කේත නාමය වෙන්නේ "K2".

මේ අතරේ ජනාධිපති අපේක්ෂකයාගේ සැඟවුණු දියණිය වන ගෝ අන්නා (Yoona) ව ආරක්ෂා කරන වගකීමත් K2 ට පැවරෙනවා. දේශපාලන කුමන්ත්‍රණ, පලිගැනීම් සහ ලේ වැගිරීම් මැද, බොඩිගාර්ඩ් K2 සහ හුදකලා කුමාරිය අන්නා අතර ලස්සන ආදරයක් දළු ලා වැඩෙනවා.

Ji Chang-wook ගේ සුපිරිම Action දර්ශන සහ කුතුහලය පිරුණු මේ කතාව අනිවාර්යයෙන්ම බලන්න.

Tv series , Anime , Film බලන්න එකතු වෙන්න

YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

The K2 (2016) S01 EP16 Sinhala Subtitles | සිංහ⁣ල උපසිරසි සමග

The K2 (2016) S01 EP16 Sinhala Subtitles | සිංහ⁣ල උපසිරසි සමග

The K2 (2016) K-Drama එක සිංහල උපසිරැසි සමඟ Download කරගන්න සහ Online බලන්න පහල