Avatar (2009) Sinhala Dubbed | සිංහල හඬකැවූ චිත්‍රපටය
චිත්‍රපටය ගැන විස්තර
- සම්පූර්ණ නම: Avatar (2009)
- IMDb අගය: 7.9/10
- ප්‍රවර්ගය: Action, Adventure, Fantasy, Sci-Fi
- අධ්‍යක්ෂණය: James Cameron
- ප්‍රධාන නළු නිළියන්: Sam Worthington, Zoe Saldana, Sigourney Weaver
කතාවේ සාරාංශය (Story)
වර්ෂ 2154 දී, පෘථිවියේ බලශක්ති අර්බුදය විසඳගන්න මනුෂ්‍යයන් "පැන්ඩෝරා" කියන ග්‍රහලෝකයට යනවා එහි තියෙන වටිනා ඛනිජයක් හාරන්න. නමුත් ඒක කරන්න නම් එහේ ඉන්න ස්වදේශිකයන් වන "නාවි" (Na'vi) ජනතාව එතැනින් අයින් කරන්න වෙනවා.
ආබාධිත හමුදා සෙබළෙක් වන ජේක් සලී (Jake Sully), නාවි ශරීරයක් (Avatar) පාලනය කරමින් ඒ ගෝත්‍රිකයන් අතරට රිංගනවා ඔත්තු බලන්න. නමුත් එහේ ඉන්න නෙයිතීරි (Neytiri) කියන කුමාරිකාව එක්ක ආදරෙන් බැඳෙන ජේක්ට ලොකු තීරණයක් ගන්න වෙනවා.
තමන්ගේ ජාතිය වෙනුවෙන් සටන් කරනවද?
නැත්නම් තමන් ආදරය කරන නාවි ජනතාව සහ පැන්ඩෝරා ලෝකය බේරගන්නවද?
මිනිස්සුන්ගේ කෑදරකම සහ සොබාදහමේ වටිනාකම ගැන හිතන්න පොළඹවන, ඇස් අදහාගන්න බැරි තරම් ලස්සන දර්ශන තියෙන මේ චිත්‍රපටය Sinhala Dubbed එකෙන්ම බලන්න.
⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා
Download Button එක click කරන්න ✅
⚠️ Play බටන් එක click කර
වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
