Showing posts with label kdrama. Show all posts
Showing posts with label kdrama. Show all posts

The K2 (2016) S01 Sinhala Subtitles | සිංහ⁣ල උපසිරසි සමග

The K2 (2016) S01 Sinhala Subtitles | සිංහ⁣ල උපසිරසි සමග

Action, Romance සහ Political Drama කැටි වූ සුපිරිම කොරියානු කතා මාලාවක් බලන්න ආසද? එහෙනම් Ji Chang-wook (Healer, Suspicious Partner) ගේ විශිෂ්ට රංගනයක් සහ සුපිරි සටන් ජවනිකා ඇතුළත් "The K2" ..

හිටපු කුලී හේවායෙක්, රටේ බලවත්ම කාන්තාවකගේ ආරක්ෂකයා වෙලා, ලස්සන ආදර කතාවක් පටන් ගන්න හැටි බලන්න, මේ කතා මාලාව Sinhala Subtitles (සිංහල උපසිරැසි) සමඟින් නරඹන්න.

කතා මාලාව ගැන විස්තර

නම: The K2 (더 케이투)
වර්ෂය: 2016
IMDb අගය: 7.8/10
කොටස් ගණන: 16 (Completed)
ප්‍රවර්ගය: Action, Drama, Romance, Politics
ප්‍රධාන නළු නිළියන්: Ji Chang-wook (Kim Je-ha / K2), Im Yoon-ah (Go Anna), Song Yoon-ah

කතාවේ සාරාංශය (Story)

කිම් ජේ-හා (Ji Chang-wook) කියන්නේ හිටපු හමුදා සොල්දාදුවෙක්. අතීතයේ සිදුවීමක් නිසා ඔහු පලා යන්නෙක් බවට පත්වෙනවා. කොහොමහරි ඔහු නැවත කොරියාවට ඇවිත්, ජනාධිපති අපේක්ෂකයෙක්ගේබිරිඳ වන චෝයි යූ-ජින්ගේ පුද්ගලික ආරක්ෂකයා විදිහට වැඩට බැඳෙනවා. ඔහුගේ කේත නාමය වෙන්නේ "K2".

මේ අතරේ ජනාධිපති අපේක්ෂකයාගේ සැඟවුණු දියණිය වන ගෝ අන්නා (Yoona) ව ආරක්ෂා කරන වගකීමත් K2 ට පැවරෙනවා. දේශපාලන කුමන්ත්‍රණ, පලිගැනීම් සහ ලේ වැගිරීම් මැද, බොඩිගාර්ඩ් K2 සහ හුදකලා කුමාරිය අන්නා අතර ලස්සන ආදරයක් දළු ලා වැඩෙනවා.

Ji Chang-wook ගේ සුපිරිම Action දර්ශන සහ කුතුහලය පිරුණු මේ කතාව අනිවාර්යයෙන්ම බලන්න.

Tv series , Anime , Film බලන්න එකතු වෙන්න

YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම