Open Season 2 (2008) Sinhala Dubbed | සිංහල හඩකැවු
කැලේ සත්තු ටික ආයෙත් වැඩක! මේ පාර එයාලා යන්නේ සුරතල් සත්තුන්ගේ ලෝකයට.
චිත්‍රපටයේ විස්තර (Release Data & Category)
කතාවේ සාරාංශය (Story)
Mr. Weenie ව එයාගේ පරණ අයිතිකාරයෝ හොයාගෙන අරගෙන යනවා. එලියට් තීරණය කරනවා වෙඩින් එක පැත්තක දාලා යාළුවව බේරගන්න යන්න. බූග්, මැක්ස්කිවිසි (ලේනා), බඩී (ඉත්තෑවා) ඇතුළු කණ්ඩායමම මේ ගමනට එකතු වෙනවා.
හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ Mr. Weenie ඉන්නේ සුරතල් සත්තුන්ගේ නිවාඩු නිකේතනයක. එතන පාලනය කරන්නේ ෆිෆි (Fifi) කියන හරිම සැර පුඩ්ල් බල්ලෙක්. කැලේ සත්තුයි (Wild Animals), ගෙදර හදන සත්තුයි (Pets) අතර ඇතිවෙන මේ යුද්ධය හරිම විනෝදජනකයි.
හිනා වෙන්න පුළුවන් මේ චිත්‍රපටය Sinhala Dubbed එකෙන්ම බලන්න.
⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා
Download Button එක click කරන්න ✅
⚠️ Play බටන් එක click කර
වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
Tv series , Anime , Film බලන්න එකතු වෙන්න
YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

0 Comments: