Open Season 4: Scared Silly (2015) Sinhala Dubbed | සිංහල හඩකැවු

Open Season 4: Scared Silly (2015) Sinhala Dubbed | සිංහල හඩකැවු

එලියට් (Elliot) ගේ තවත් පිස්සු වැඩක්! මේ පාර එයා බූග් (Boog) ව බය කරන්න හදන්නේ "Wailing Wampus Werewolf" (වේලිං වැම්පස් වෙයාර්වුල්ෆ්) කියලා බොරු හොල්මන් වෘකයෙක් ගැන කියලා.

චිත්‍රපටයේ විස්තර (Release Data & Category)

  • සම්පූර්ණ නම: Open Season: Scared Silly (2015)
  • නිකුත් වූ දිනය: 2015 දෙසැම්බර් 18
  • IMDb අගය: 5.1/10
  • ප්‍රවර්ගය: Animation, Adventure, Comedy, Family,
  • අධ්‍යක්ෂණය: David Feiss

කතාවේ සාරාංශය (Story)

එලියට් ගිනි මැලයක් ළඟ ඉඳගෙන කියන හොල්මන් කතාවක් නිසා බූග් හොඳටම බය වෙනවා. බූග්ගේ බය නැති කරන්න කියලා එලියට් තවත් බොරු වැඩ ටිකක් කරනවා.

මේ අතරේ පරණ හතුරෙක් වන දඩයක්කාරයා ෂෝ (Shaw) හිතනවා ඇත්තටම කැලේ වෘකයෙක් ඉන්නවා කියලා. ෂෝ ආපහු කැලේට එන්නේ වෘකයව මරන්න.

දැන් එලියට් සහ බූග්ට සිද්ධ වෙනවා තමන් පටලවගත්ත ප්‍රශ්නෙ විසඳගෙන ෂෝගෙන් බේරෙන්න.

Mr. Weenie ගේ ආතල් වැඩ සහ එලියට්ගේ පිස්සු සැලසුම් එක්ක යන මේ ෆිල්ම් එක Sinhala Dubbed එකෙන්ම බලන්න.

⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා Download Button එක click කරන්න ✅
Download Page
⚠️ Play බටන් එක click කර වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅

Tv series , Anime , Film බලන්න එකතු වෙන්න

YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

Similar Videos

0 Comments: