Open Season (2006) Sinhala Dubbed | සිංහල හඩකැවු
ගෙදර සැපට හැදුනු වලහෙක් එකපාරටම කැලේට දැම්මොත් මොකද වෙන්නේ?
චිත්‍රපටයේ විස්තර (Release Data & Category)
- සම්පූර්ණ නම: Open Season (2006)
- නිකුත් වූ දිනය: 2006 සැප්තැම්බර් 29
- IMDb අගය: 6.1/10
- ප්‍රවර්ගය: Animation, Adventure, Comedy, Family,
- අධ්‍යක්ෂණය: Jill Culton, Roger Allers
කතාවේ සාරාංශය (Story)
බූග් කියන්නේ පාක් රේන්ජර් කෙනෙක් ළඟ හරිම සැපට හැදෙන ග්‍රිස්ලි වලහෙක්.
එයා දවසක් එලියට් කියන පිස්සු මුවෙක්ව බේරගන්නවා. එතනින් තමයි ප්‍රශ්න පටන් ගන්නේ.
එලියට් නිසා වෙන කරදරයක් හින්දා බූග්වයි එලියට්වයි දෙන්නවම කැලේට ගිහින් දානවා.
කැලේ ජීවිතේ ගැන මෙලෝ දෙයක් දන්නේ නැති බූග්ට ආපහු ගෙදර යන්න ඕනේ.
ඒත් දඩයම් කාලය පටන් ගන්න ඔන්න මෙන්න.
ඉතින් මේ දෙන්නා කැලේ ඉන්න ලේන්නු, තාරාවෝ, බීවර්ලා වගේ හැමෝම එකතු කරගෙන
දඩයක්කාරයන්ට එරෙහිව ලොකු සටනක් දෙනවා.
හිනා වෙවී බලන්න පුළුවන් මේ ලස්සන කාටූන් එක Sinhala Dubbed එකෙන්ම බලන්න.
⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා
Download Button එක click කරන්න ✅
⚠️ Play බටන් එක click කර
වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
