Open Season 3 (2010) Sinhala Dubbed | සිංහල හඩකැවු
බූග් (Boog) ට මේ පාර යන්න හිතෙන්නේ පිරිමි සත්තුන්ගේ ට්‍රිප් (Guys' Trip) එකක්. ඒත් එලියට් (Elliot) එයාගේ පවුලේ වැඩ එක්ක කාර්යබහුල නිසා බූග් තනියම යනවා.
චිත්‍රපටයේ විස්තර (Release Data & Category)
- සම්පූර්ණ නම: Open Season 3 (2010)
- නිකුත් වූ දිනය: 2010 ඔක්තෝබර් 21
- IMDb අගය: 5.1/10
- ප්‍රවර්ගය: Animation, Adventure, Comedy, Family,
- අධ්‍යක්ෂණය: Cody Cameron
කතාවේ සාරාංශය (Story)
බූග් කලකිරීමෙන් ඉන්නකොට එයාට සර්කස් එකක ඉන්න ඩග් (Doug) කියලා වලහෙක් මුණගැහෙනවා. ඩග් කියන්නේ බොරුකාරයෙක්. එයා බූග්ව සර්කස් එකට යවලා, එයා කැලේට පැනගන්නවා.
සර්කස් එකේ ඉන්න ලස්සන වලස් නෝනා උර්සා (Ursa) එක්ක බූග් ආදරෙන් බැඳෙනවා. එත් සර්කස් කණ්ඩායම ආපහු රුසියාවට යන්න ලෑස්ති වෙනකොට, බූග්ට තේරෙනවා එයා ලොකු අමාරුවක වැටුනේ කියලා.
එලියට්, Mr. Weenie සහ අනිත් අය එකතු වෙලා බූග්ව රුසියාවට යන්න කලින් බේරගන්න දරන උත්සාහය හරිම විනෝදජනකයි.
⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා
Download Button එක click කරන්න ✅
⚠️ Play බටන් එක click කර
වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
