Betaal S01 (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Netflix Horror Zombie Mini-Series 🧟♂️🔥
📺 Series Details (කතා මාලාවේ විස්තර)
- Name: Betaal
- Release Year: 2020
- Episodes: 4 (Mini-Series)
- IMDb Rating: 5.4/10
- Genre: Action, Horror, Thriller, Zombie
- Network: Netflix
- Produced by: Shah Rukh Khan's Red Chillies Entertainment
📖 කතාවේ සාරාංශය (Story)
ගම්මානයක ඉන්න මිනිස්සුන්ව අයින් කරලා පාරක් හදන්න යන කොන්ත්‍රාත්කාරයෙක්, ඒකට පොලිස් කණ්ඩායමක (Baaz Squad) උදව් ගන්නවා. ඔවුන් හදන්නේ ගමේ තියෙන පරණ උමගක් විවෘත කරන්න. ගමේ අය කියන්නේ ඒකේ යක්ෂයෙක් ඉන්නවා කියලා.
උමග ඇරියම වෙන්නේ ලොකු විනාශයක්. 1857 දී කැරැල්ලක් අතරතුර මියගිය බ්‍රිතාන්‍ය හමුදා නිලධාරියෙක් වන කර්නල් ලින්ඩොක් (Colonel Lynedoch) සහ එයාගේ සොම්බි හමුදාව නැවත නැගිටිනවා.
නවීන ආයුධ තියෙන පොලිසියට, මේ අද්භූත බලවේගය එක්ක සටන් කරන්න පුළුවන් වෙයිද?
⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා Play/Download Button එක click කරන්න ✅

0 Comments: