Astro Boy (2009) Sinhala Dubbed | සිංහල හඬකැවූ

Astro Boy (2009) Sinhala Dubbed | සිංහල හඬකැවූ
මියගිය තමන්ගේ පුතා වෙනුවට විද්‍යාඥයෙක් හදපු සුපිරි රොබෝ ළමයා

චිත්‍රපටයේ විස්තර

  • සම්පූර්ණ නම: Astro Boy (2009)
  • නිකුත් වූ දිනය: 2009 ඔක්තෝබර් 23
  • IMDb අගය: 6.2/10
  • ප්‍රවර්ගය: Animation, Action, Family, Sci-Fi
  • අධ්‍යක්ෂණය: David Bowers
  • හඬ දායකත්වය: Freddie Highmore (Astro), Nicolas Cage (Dr. Tenma)

කතාවේ සාරාංශය

අහසේ පාවෙන මෙට්‍රෝ සිටි (Metro City) වල ඉන්න දක්ෂ විද්‍යාඥයෙක් වන ආචාර්ය ටෙන්මා (Dr. Tenma), තමන්ගේ පුතා ටෝබි (Toby) අනතුරකින් නැති වුනාම, එයා වගේම පෙනෙන රොබෝ කෙනෙක් හදනවා.

ඒත් ටික කාලෙකින් ටෙන්මාට තේරෙනවා රොබෝ කෙනෙක්ට එයාගේ පුතාව ප්‍රතිස්ථාපනය කරන්න බෑ කියලා. එයා ඇස්ට්‍රෝව ප්‍රතික්ෂේප කරනවා. ගෙදරින් එළියට දාන ඇස්ට්‍රෝ, පොළව මතුපිටට (Surface) වැටෙනවා.

එතනදි එයාට අලුත් යාළුවෝ මුණගැහෙනවා. ඒත් "පීස්කීපර්" (Peacekeeper) කියන නපුරු රොබෝ ලෝකය විනාශ කරන්න එනකොට, ඇස්ට්‍රෝට සිද්ධ වෙනවා තමන්ගේ "බ්ලූ කෝ" (Blue Core) බලය පාවිච්චි කරලා ලෝකය බේරගන්න.

ලොකය බෙර ගන්න ඇස්ට්‍රෝට පුලුවන් වෙයිද ?

⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා Download Button එක click කරන්න ✅
Download Page
⚠️ Play බටන් එක click කර වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅

Tv series , Anime , Film බලන්න එකතු වෙන්න

YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

Similar Videos

0 Comments: