Megamind (2010) Sinhala Dubbed | සිංහල හඬකැවූ
චිත්‍රපටයේ විස්තර (Release Data & Category)
- සම්පූර්ණ නම: Megamind (2010)
- නිකුත් වූ දිනය: 2010 නොවැම්බර් 5
- IMDb අගය: 7.3/10
- ප්‍රවර්ගය: Animation, Action, Comedy, Family, Sci-Fi, Sinhala Dubbed
- අධ්‍යක්ෂණය: Tom McGrath
කතාවේ සාරාංශය (Story)
මෙගාමයින්ඩ් කියන්නේ අභ්‍යවකාශයෙන් ආපු නිල් පාට ලොකු ඔලුවක් තියෙන කෙනෙක්. එයාගේ සහායකයා තමයි මිනිවන් (Minion) කියන මාළුවා.
මෙට්‍රෝ මෑන්ව පැරැද්දුවට පස්සේ මෙගාමයින්ඩ්ට පාලුයි. එයා තීරණය කරනවා "ටයිටන්" (Titan) කියලා අලුත් වීරයෙක්ව හදන්න. ඒත් ටයිටන් නගරය බේරගන්නවා වෙනුවට විනාශ කරන්න පටන් ගන්නවා.
දැන් නගරය බේරගන්න ඉතුරු වෙලා ඉන්නේ එකම එක කෙනයි. ඒ මෙගාමයින්ඩ්! දුෂ්ටයෙක් ලෝකය බේරගන්න වීරයෙක් වෙන හැටි බලන්නම ඔන.
⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා
Download Button එක click කරන්න ✅
⚠️ Play බටන් එක click කර
වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
Tv series , Anime , Film බලන්න එකතු වෙන්න
YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

0 Comments: