Journey to the Center of the Earth (2008) Sinhala Dubbed | සිංහල හඬකැවූ

Journey to the Center of the Earth (2008) Sinhala Dubbed | සිංහල හඬකැවූ

ඔබ විශ්වාස කරනවද පෘථිවිය ඇතුළේ තවත් ලෝකයක් තියෙනවා කියලා? 

චිත්‍රපටයේ විස්තර 
  • සම්පූර්ණ නම: Journey to the Center of the Earth (2008) 
  • නිකුත් වූ දිනය: 2008 ජූලි 11
  • IMDb අගය: 5.8/10 
  • ප්‍රවර්ගය: Action, Adventure, Family, Fantasy, Sci-Fi, Sinhala Dubbed 
  • අධ්‍යක්ෂණය: Eric Brevig 
  • ප්‍රධාන නළු නිළියන්: Brendan Fraser, Josh Hutcherson, Anita Briem 

කතාවේ සාරාංශය 
ට්‍රෙවර් ඇන්ඩර්සන් (Trevor Anderson) හොයන්නේ එයාගේ අතුරුදහන් වුණු සහෝදරයා ගැන. එයාගේ සටහන් පොතේ තියෙන හෝඩුවාවක් ඔස්සේ ඔවුන් අයිස්ලන්තයට යනවා. 
එතනදි වෙන අනතුරකින් ඔවුන් පොළව යට ලෝකයකට වැටෙනවා. එතන අදහාගන්න බැරි දේවල් තියෙනවා.  විනාශ වුණු ශිෂ්ටාචාර.
යෝධ හතු වනාන්තර. 
මිනී කන පැල. සහ ජීවමාන T-Rex කෙනෙක්! 
උෂ්ණත්වය වැඩි වෙන්න කලින් ඔවුන්ට එතැනින් පැනගන්න පුළුවන් වෙයිද?
⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා Download Button එක click කරන්න ✅
Download Page
⚠️ Play බටන් එක click කර වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅

Tv series , Anime , Film බලන්න එකතු වෙන්න

YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

Similar Videos

0 Comments: