Journey 2: The Mysterious Island (2012) Sinhala Dubbed | සිංහල හඬකැවූ

Journey 2: The Mysterious Island (2012) Sinhala Dubbed | සිංහල හඬකැවූ

පුංචි සත්තු ලොකු වෙලා, ලොකු සත්තු පුංචි වෙලා ඉන්න අමුතු දූපතක් ගැන අහලා තියෙනවද? 

චිත්‍රපටයේ විස්තර 
  •  සම්පූර්ණ නම: Journey 2: The Mysterious Island (2012) 
  • නිකුත් වූ දිනය: 2012 පෙබරවාරි 10 
  • IMDb අගය: 5.7/10 
  • ප්‍රවර්ගය: Action, Adventure, Comedy, Family, Fantasy, Sci-Fi, Sinhala Dubbed 
  • අධ්‍යක්ෂණය: Brad Peyton 
  • ප්‍රධාන නළු නිළියන්: Dwayne Johnson (The Rock), Josh Hutcherson, Michael Caine, Vanessa Hudgens 

 කතාවේ සාරාංශය
 ෂෝන්ට අද්භූත රේඩියෝ පණිවිඩයක් ලැබෙනවා. ඒක එවන්නේ "අබිරහස් දූපතක" ඉන්න එයාගේ සීයා. මේ දූපත හොයාගෙන යන ෂෝන් සහ හෑන්ක්ට, හෙලිකොප්ටර් නියමුවෙක් (Luis Guzmán) සහ එයාගේ ලස්සන දුව කයිලානි (Vanessa Hudgens) එකතු වෙනවා. 
ඔවුන් දූපතට ගියාම දකින්නේ පුදුම දේවල්. 
  • අලි තරම් ලොකු මී මැස්සෝ. 
  • පූසෝ තරම් පොඩි අලි. 
  • රත්තරන් කඳු. සහ ඇට්ලැන්ටිස් (Atlantis) නගරය.
දූපත මුහුදේ ගිලෙන්න කලින් ඔවුන්ට එතැනින් පැනගන්න පුළුවන් වෙයිද?
⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා Download Button එක click කරන්න ✅
Download Page
⚠️ Play බටන් එක click කර වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅

Tv series , Anime , Film බලන්න එකතු වෙන්න

YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

Similar Videos

0 Comments: