The Karate Kid Part III (1989) Sinhala Dubbed | සිංහල හඩකැවූ
චිත්‍රපටයේ විස්තර (Release Data & Category)
- සම්පූර්ණ නම: The Karate Kid Part III (1989)
- නිකුත් වූ දිනය: 1989 ජූනි 30
- IMDb අගය: 5.3/10
- ප්‍රවර්ගය: Action, Drama, Family, Sport,
- අධ්‍යක්ෂණය: John G. Avildsen
- ප්‍රධාන නළු නිළියන්: Ralph Macchio, Pat Morita, Thomas Ian Griffith (Terry Silver)
කතාවේ සාරාංශය (Story)
කෝබ්රා කායි නාමය නැවත ගොඩනගන්න ක්‍රීස් සහ සිල්වර් සැලසුම් කරනවා ඩැනියෙල්ව මීළඟ කරාතේ තරඟාවලියට (All Valley Tournament) බලෙන්ම දාන්න. සිල්වර් බොරු මිත්‍රත්වයක් පෙන්නලා ඩැනියෙල්ව රවට්ටගෙන, එයාට දරුණු කරාතේ ක්‍රම උගන්වනවා.
මේ නිසා ඩැනියෙල් මියාගි එක්ක තියෙන සම්බන්ධය පළුදු කරගන්නවා. ඒත් අන්තිමේදී සත්‍යය තේරුම් ගන්න ඩැනියෙල්ට, මයික් බාන්ස් (Mike Barnes) කියන දරුණු "කරාතේ බැඩ් බෝයි" (Bad Boy of Karate) එක්ක මුහුණ දෙන්න සිද්ධ වෙනවා.
ඩැනියෙල්ට තනියම මේ සටන දිනන්න පුළුවන් වෙයිද? මියාගි ආපහු උදව් කරයිද? Sinhala Dubbed එකෙන්ම බලන්න.
⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා
Download Button එක click කරන්න ✅
⚠️ Play බටන් එක click කර
වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
