The Karate Kid (2010) Sinhala Subtitle | සිංහල උපසිරසි සමග
චිත්‍රපටයේ විස්තර (Release Data & Category)
- සම්පූර්ණ නම: The Karate Kid (2010)
- නිකුත් වූ දිනය: 2010 ජූනි 11
- IMDb අගය: 6.2/10
- ප්‍රවර්ගය: Action, Drama, Family, Sport
- අධ්‍යක්ෂණය: Harald Zwart
- ප්‍රධාන නළු නිළියන්: Jaden Smith (Dre), Jackie Chan (Mr. Han)
කතාවේ සාරාංශය (Story)
අම්මගේ රස්සාව නිසා චීනයට යන්න වෙන ඩ්‍රේ පාකර්ට එහේ පාසලේදී චෙං (Cheng) කියන කුංෆු ශූරයාගෙන් කරදර එනවා. භාෂාව දන්නේ නැති, යාළුවෝ නැති ඩ්‍රේට පිහිටට එන්නේ එයා ජීවත් වෙන ගොඩනැගිල්ලේ නඩත්තුකරු වන මිස්ටර් හෑන් (Jackie Chan).
නමුත් හෑන් උගන්වන්නේ සාමාන්‍ය කුංෆු නෙවෙයි. එයා උගන්වන්නේ ජීවිතය සහ ගෞරවය ගැන. දින ගාණක් ජැකට් එකක් දාන්නයි ගලවන්නයි පුරුදු වෙන ඩ්‍රේ, අවසානයේ කුංෆු තරඟාවලියේදී තමන්ට කරදර කරපු අයට මුහුණ දෙන හැටි බලන්නම වටිනවා.
⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා
Download Button එක click කරන්න ✅
⚠️ Play බටන් එක click කර
වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
