The Karate Kid (1984) Sinhala Dubbed | සිංහල හඩකැවූ
චිත්‍රපටයේ විස්තර (Release Data & Category)
කතාවේ සාරාංශය (Story)
ඩැනියෙල් අලුත් පාසලකට යනවා. එතන ඉන්න "කෝබ්රා කායි" (Cobra Kai) කරාතේ කණ්ඩායමේ මැර ළමයි ඩැනියෙල්ට කරදර කරනවා. දවසක් මේ මැරයන්ගෙන් ඩැනියෙල්ව බේරගන්නේ වයසක ජපන් ජාතික නඩත්තුකරුවෙක් වන මිස්ටර් මියාගි.
කරාතේ ඉගෙන ගන්න මියාගි ළඟට යන ඩැනියෙල්ට මුලින්ම කරන්න වෙන්නේ ගෙවල් අතුගාන එකයි, කාර් හෝදන එකයි. මේ අමුතු පුහුණුවීම් වලින් පස්සේ, අවසාන කරාතේ තරඟාවලියේදී (All Valley Karate Tournament) ඩැනියෙල් තමන්ට කරදර කරපු අයට මුහුණ දෙන හැටි බලන්නම වටිනවා.
⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා
Download Button එක click කරන්න ✅
⚠️ Play බටන් එක click කර
වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
