Spy Kids 3 (2003) Sinhala Dubbed | සිංහල හඩකැවූ
චිත්‍රපටයේ විස්තර (Release Data & Category)
සම්පූර්ණ නම: Spy Kids 3-D: Game Over (2003)
නිකුත් වූ දිනය: 2003 ජූලි 25
IMDb අගය: 4.3/10
ප්‍රවර්ගය: Action, Adventure, Comedy, Family, Sci-Fi,
අධ්‍යක්ෂණය: Robert Rodriguez
ප්‍රධාන නළු නිළියන්: Daryl Sabara (Juni), Alexa PenaVega (Carmen), Sylvester Stallone (Toymaker)
කතාවේ සාරාංශය (Story)
Toymaker (සෙල්ලම් බඩු හදන්නා) කියන දුෂ්ටයා විසින් නිර්මාණය කරපු වීඩියෝ ගේම් එකක් ලෝකයේ ළමයිව පාලනය කරන්න හදනවා. කාමන් මේක නවත්තන්න ගිහින් ගේම් එකේ 4 වෙනි ලෙවල් (Level 4) එකේ හිර වෙනවා.
ජූනිට සිද්ධ වෙනවා ගේම් එක ඇතුළට ගිහින්, "The Guy" කියන වීරයාව හොයාගෙන, රොබෝලා සහ අමුතු ජීවීන් එක්ක සටන් කරලා අක්කව බේරගන්න. මේ ගමනට එයාගේ සීයා (Grandpa) ත් එකතු වෙනවා.
සුපිරි හොලිවුඩ් නළු සිල්වෙස්ටර් ස්ටැලෝන් (Sylvester Stallone) දුෂ්ටයා විදිහට රඟපාන, පරිගණක ලෝකයක යන මේ වික්‍රමය Sinhala Dubbed එකෙන්ම බලන්න.
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
