Spy Kids (2001) Sinhala Dubbed | සිංහල හඬකැවූ
චිත්‍රපටයේ විස්තර (Release Data & Category)
- සම්පූර්ණ නම: Spy Kids (2001)
- නිකුත් වූ දිනය: 2001 මාර්තු 30
- IMDb අගය: 5.6/10 (ළමුන් අතර ඉතා ජනප්‍රියයි)
- ප්‍රවර්ගය: Action, Adventure, Comedy, Family, Sci-Fi,
- අධ්‍යක්ෂණය: Robert Rodriguez
- ප්‍රධාන නළු නිළියන්: Antonio Banderas, Carla Gugino, Alexa PenaVega, Daryl Sabara
කතාවේ සාරාංශය (Story)
ග්‍රෙගෝරියෝ (Antonio Banderas) සහ ඉන්ග්‍රිඩ් කියන්නේ විශ්‍රාම ගිය සුපිරි ඔත්තුකරුවන් දෙන්නෙක්. හැබැයි එයාලගේ ළමයි මේ ගැන දන්නේ නෑ. දවසක් ෆේගන් ෆ්ලූප් (Fegan Floop) කියන විකාර රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නා විසින් මේ දෙන්නව පැහැරගෙන යනවා.
දැන් තමන්ගේ අම්මවයි තාත්තවයි බේරගන්න ඉතුරු වෙලා ඉන්නේ පොඩි කාමන් සහ ජූනි විතරයි. එයාලට ගෙදර තියෙන රහස් තැනකින් (Safe House) සුපිරි තාක්ෂණික බඩු වගයක් හම්බවෙනවා. ජෙට් පැක්, ඉලෙක්ට්‍රික් චුයින්ගම් වගේ දේවල් පාවිච්චි කරලා, මාපට ඇඟිලි රොබෝලා (Thumb Thumbs) එක්ක සටන් කරන හැටි බලන්නම වටිනවා.
පවුලේ හැමෝටම එකට ඉඳගෙන බලන්න පුළුවන් මේ ලස්සන චිත්‍රපටය Sinhala Dubbed එකෙන්ම බලන්න.
⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා
Download Button එක click කරන්න ✅
⚠️ Play බටන් එක click කර
වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
Tv series , Anime , Film බලන්න එකතු වෙන්න
YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

0 Comments: