Spy Kids 2 (2002) Sinhala Dubbed | සිංහල හඬකැවූ

Spy Kids 2 (2002) Sinhala Dubbed | සිංහල හඬකැවූ

චිත්‍රපටයේ විස්තර (Release Data & Category)

  • සම්පූර්ණ නම: Spy Kids 2: The Island of Lost Dreams (2002)
  • නිකුත් වූ දිනය: 2002 අගෝස්තු 7
  • IMDb අගය: 5.3/10
  • ප්‍රවර්ගය: Action, Adventure, Comedy, Family, Sci-Fi,
  • අධ්‍යක්ෂණය: Robert Rodriguez

කතාවේ සාරාංශය (Story)

"Transmooker" (ට්‍රාන්ස්මුකර්) කියන බලවත් උපකරණයක් හොයාගන්න කාමන් සහ ජූනි දූපතකට යනවා. හැබැයි ඒ දූපතේදී එයාලගේ තාක්ෂණික මෙවලම් කිසිම දෙයක් වැඩ කරන්නේ නෑ. එයාලට සිද්ධ වෙනවා තමන්ගේ බුද්ධිය පාවිච්චි කරලා බේරෙන්න.

මේ දූපතේ ඉන්නේ රොමේරෝ (Romero) කියන ජාන විද්‍යාඥයා. එයා හදපු අමුතු සත්තු (Spider-Monkey, Slizzards) මුළු දූපතම අල්ලගෙන.

මේ අතරේ කාමන් සහ ජූනිගේ අම්මයි තාත්තයි (සහ ආච්චියි සීයයි!) එයාලව බේරගන්න එනවා. පවුලේ හැමෝම එකතු වෙලා කරන මේ සටන හරිම විනෝදජනකයි. Sinhala Dubbed එකෙන් බලද්දී තවත් රසවත්!

⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා Download Button එක click කරන්න ✅
Download Page
⚠️ Play බටන් එක click කර වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅

Tv series , Anime , Film බලන්න එකතු වෙන්න

YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

Similar Videos

0 Comments: