Kung Fu Panda 2 (2011) Sinhala Dubbed සිංහල හඩකැවු

Kung Fu Panda 2 (2011) Sinhala Dubbed සිංහල හඩකැවු

ඩ්‍රැගන් වොරියර් "පෝ" ගේ පළමු කතාවෙන් පස්සේ, එයාගේ ඊළඟ වික්‍රමය බලන්න ඔබත් ආසාවෙන් ඇති. "Kung Fu Panda 2" කියන්නේ පළමු චිත්‍රපටය වගේම විනෝදයෙන්, ක්‍රියාදාමයෙන් පිරුණු, ඒත් ඊටත් වඩා ගැඹුරු, සංවේදී කතාවක්. විශේෂයෙන්ම මේක Sinhala Dubbed (සිංහල හඬකැවූ) පිටපතක් විදිහට බලනකොට අපේ හිත් වලට තවත් සමීප වෙනවා.

අද අපි මේ සුපිරි චිත්‍රපටය ගැන කතා කරන ගමන්, ඔයාලට මේක Download කරගන්න සහ Online බලන්න පුළුවන්

Kung Fu Panda 2 (2011) චිත්‍රපටයේ විස්තර

IMDb අගය (Rating): 7.2/10
නිකුත් වූ දිනය (Release Date): 2011 මැයි 26
ප්‍රවර්ගය (Category/Genre): Animation, Action, Adventure, Comedy, Family,
අධ්‍යක්ෂණය (Director): Jennifer Yuh Nelson

කතාව

ඩ්‍රැගන් වොරියර් විදිහට සාමයේ නිම්නය ආරක්ෂා කරන පෝට, මේ පාර මුහුණ දෙන්න වෙන්නේ හිතාගන්නවත් බැරි තරම් භයානක සතුරෙකුට. ඔහුගේ නම "ලෝඩ් ෂෙන්" (Lord Shen). කුංෆු සටන් කලාවම විනාශ කරන්න පුළුවන් ගිනි අවියක් නිර්මාණය කරගෙන චීනයම යටත් කරගන්නයි ෂෙන් උත්සහ කරන්නේ.

මේ සටන පෝට වෙනස්ම විදිහක අභියෝගයක්. මොකද ෂෙන් කියන්නේ පෝ ගේ අමතක වෙලා ගිය අඳුරු අතීතයත් එක්ක ගැටගැහුණු කෙනෙක්. පෝ පැන්ඩා කෙනෙක් වෙලත් එයාගේ තාත්තා පාත්තයෙක් වුණේ කොහොමද? පෝට එයාගේ නියම අම්මයි තාත්තයි කවුද? මේ ප්‍රශ්නවලට උත්තර හොයාගෙන, තමන්ගේ හිතේ තියෙන වේදනාව පාලනය කරගෙන "අභ්‍යන්තර සාමය" (Inner Peace) ළඟා කරගත්තොත් විතරයි පෝට මේ සටන දිනන්න පුළුවන් වෙන්නේ.

මේ සංවේදී සහ ක්‍රියාදාමෙන් පිරුණු කතාව බලන ඔබට, එක මොහොතක්වත් ඇසිපිය ගහන්න හිතෙන එකක් නෑ. Kung Fu Panda 2 Sinhala Dubbed චිත්‍රපටය අනිවාර්යයෙන්ම බලන්නම ඕන එකක්!

⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා Download Button එක click කරන්න ✅
Download Page
⚠️ Play බටන් එක click කර වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅

Tv series , Anime , Film බලන්න එකතු වෙන්න

YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

Similar Videos

0 Comments: