How to Train Your Dragon (2025) Live Action Sinhala Subtitle | සිංහල උපසිරසි සමග

How to Train Your Dragon (2025) Live Action Sinhala Subtitle | සිංහල උපසිරසි සමග

පි කාටූන් එකෙන් දැකපු හිකප් (Hiccup) සහ ටූත්ලස් (Toothless) ඇත්තටම හිටියොත් කොහොමද? 🐉

ඔව්! DreamWorks සමාගමේ සුප්‍රසිද්ධ ඇනිමේෂන් කතාව, දැන් සජීවී නළු නිළියන් යොදාගෙන Live-Action චිත්‍රපටයක් විදිහට නිර්මාණය වෙල .

චිත්‍රපටයේ විස්තර (Release Data & Category)

  • සම්පූර්ණ නම: How to Train Your Dragon (2025) – Live Action
  • දිනය: 2025
  • ප්‍රවර්ගය: Action, Adventure, Fantasy, Family, Live Action
  • අධ්‍යක්ෂණය: Dean DeBlois (Original animation director)

කතාවේ පෙර දැක්ම (Story)

මුල් ඇනිමේෂන් පිටපතට ආසන්න වීමත්, නව විස්තර සහ realism එක එක්ක ගොඩනඟන ලෝකයක් වශයෙන් මෙය ඉදිරිපත් වෙනවා. බර්ක් (Berk) දූපතේ කුඩා හිකප් කියන වයිකින්ග් ඩ්‍රැගන් මරා දමන එක තම ජාතියේ රීතිය.

ඒත් හිකප්ට අධිපති ඩ්‍රැගන් වර්ගයේ නයිට් ෆියුරි (Night Fury) කෙනෙක්ව මරන්න අවස්ථාව ලැබුනත්, ඒක කරන්න හිතන්නේ නැතිව උදව් කරනවා. ඒකෙන් පටන් ගන්නවා තවත් කිසිවෙකු හිතාගන්න බැරි යාළුවකමක් — අතරමං වූ ළමයෙක් සහ අහසෙ පියාඹන දරුණු ඩ්‍රැගන් කෙනෙක් අතර.

⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා Download Button එක click කරන්න ✅
Download Page
⚠️ Play බටන් එක click කර වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅

Tv series , Anime , Film බලන්න එකතු වෙන්න

YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

Similar Videos

0 Comments: