How to Train Your Dragon 2 (2014) Sinhala Dubbed | සිංහල හඩකැව්
දැන් බර්ක් (Berk) දූපතේ වයිකින්ග්වරු සහ ඩ්‍රැගන්ලා ජීවත් වෙන්නේ එකට. හිකප් (Hiccup) සහ ටූත්ලස් (Toothless) අහසේ පියාඹමින් අලුත් ලෝකයන් හොයාගෙන යනවා.
එකපාරටම ඔවුන්ට මුණගැහෙන්නේ අද්භූත ඩ්‍රැගන් අසරුවෙක් (Dragon Rider) සහ ඩ්‍රැගන්ලා දහස් ගාණක් ඉන්න අයිස් ගුහාවක්. ඒ වගේම ලෝකයම විනාශ කරන්න හදන ඩ්‍රැගෝ (Drago) කියන දරුණු නායකයා ගැනත් ඔවුන් දැනගන්නවා.
හිකප්ගේ අතීතය හෙළිවන, සංවේදී සහ ක්‍රියාදාම පිරුණු How to Train Your Dragon 2 (2014) චිත්‍රපටය, සිංහල හඬකැවීමෙන් (Sinhala Dubbed) රසවිඳින්න.
චිත්‍රපටයේ විස්තර (Release Data & Category)
- සම්පූර්ණ නම: How to Train Your Dragon 2 (2014)
- නිකුත් වූ දිනය: 2014 ජූනි 13
- IMDb අගය: 7.8/10
- ප්‍රවර්ගය: Animation, Action, Adventure, Family, Fantasy, Sinhala Dubbed
- අධ්‍යක්ෂණය: Dean DeBlois
⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා
Download Button එක click කරන්න ✅
⚠️ Play බටන් එක click කර
වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
