Heidi (1993) Sinhala Dubbed | සිංහල හඬකැවූ
ඇල්ප්ස් කඳුකරයේ ජීවත් වන පුංචි ගැහැණු ළමයෙක්ගේ හදවතට දැනෙන කතාව
චිත්‍රපටයේ විස්තර
සම්පූර්ණ නම: Heidi (1993) (TV Movie/Miniseries)
නිකුත් වූ දිනය: 1993 ජූලි 18
IMDb අගය: 7.3/10
ප්‍රවර්ගය: Drama, Family, Sinhala Dubbed
අධ්‍යක්ෂණය: Michael Ray Rhodes
ප්‍රධාන නළු නිළියන්: Noley Thornton (Heidi), Jason Robards (Grandfather), Jane Seymour (Miss Rottenmeier)
කතාවේ සාරාංශය (Story)
අනාථ වුණු හයිඩිව ඇගේ නැන්දා විසින් කඳුකරයේ ඉන්න "Grandfather" (සීයා) ළඟට ගෙනත් දානවා. ගමේ අය කියන්නේ සීයා නපුරුයි කියලා. ඒත් හයිඩිගේ ආදරේ නිසා සීයාගේ හිත උණු වෙනවා.
ටික කාලෙකින් නැන්දා ආපහු ඇවිත් හයිඩිව ෆ්‍රැන්ක්ෆර්ට් නගරයට අරන් යනවා. එහේ ඉන්න "Miss Rottenmeier" කියන පාලිකාව හයිඩිට හරිම සැරයි. ඒත් හයිඩි එහේ ඉන්න ක්ලාරා එක්ක යාළු වෙනවා.
ගෙදර මතක් වෙලා ලෙඩ වෙන හයිඩි ආපහු කන්දට එන හැටි සහ ක්ලාරාට ආශ්චර්යයක් වෙන හැටි බලන්නම ඕන.
⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා
Download Button එක click කරන්න ✅
⚠️ Play බටන් එක click කර
වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
Tv series , Anime , Film බලන්න එකතු වෙන්න
YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

0 Comments: