Healer (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Healer (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
මේක නිකම්ම ඇක්ෂන් කතාවක් නෙවෙයි. මේකෙ තියෙන ආදර කතාව (Romance) හරිම ලස්සනයි. Ji Chang Wook ගේ ඇක්ෂන් කෑලි සහ Park Min Young ගේ රංගනය නිසා මේක කොරියානු කතා ඉතිහාසයේ හොඳම නිර්මාණයක් වෙලා තියෙනවා.
අතීතයේ වුණු වැරදි වර්තමානයට බලපාන විදිහ සහ සත්‍යය වෙනුවෙන් සටන් කරන මාධ්‍යවේදීන්ගේ කතාව

Series Details (කතා මාලාවේ විස්තර)

  • Drama Name: Healer
  • Episodes: 20
  • Release Year: 2014 - 2015
  • Genre: Action, Thriller, Romance, Mystery
  • IMDb Rating: 8.5/10
  • Main Cast: Ji Chang-wook, Park Min-young, Yoo Ji-tae

කතාව

කිම් මූන් හෝ (Yoo Ji Tae) කියන්නේ ප්‍රසිද්ධ නාලිකාවක වැඩ කරන දක්ෂ මාධ්‍යවේදියෙක්. හැබැයි එයාට අවුරුදු 10ක් පරණ අබිරහසක් ගැන තොරතුරක් ලැබෙනවා. මේක විසඳන්න නම් එයාට සාමාන්‍ය පාරේ යන්න බෑ. එයාට සිද්ධ වෙනවා පොළව යට ක්‍රියාත්මක වෙන රහසිගත ප්‍රවෘත්ති ඒජන්සියක් එක්ක එකතු වෙන්න.
මේ ගමනට එයාට උදව්වට එන්නේ චේ යොං ෂින් (Park Min Young) කියන පුංචි ටැබ්ලොයිඩ් පත්තරේක ලේඛිකාවක් සහ අන්තර්ජාලයේ සැරිසරන අද්භූත චරිතයක් වන "Healer" (Ji Chang Wook).

තමන්ගේ රස්සාව විතරක් නෙවෙයි ජීවිතේ පවා පරදුවට තියලා, කාගෙවත් විශ්වාසයක් නැති ලෝකෙක මේ තුන් දෙනා ඇත්ත හොයාගෙන යන ගමන බලන්න, Healer (2014) කතා මාලාවේ සියලුම කොටස් සිංහල උපසිරැසි (Sinhala Subtitles) සමඟින් පහතින් ලබාගන්න.

⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා Play/Download Button එක click කරන්න ✅

Episode 01

Episode 02

Episode 03

Episode 04

Episode 05

Episode 06

Episode 07

Episode 08

Episode 09

Episode 10

Episode 11

Episode 12

Episode 13

Episode 14

Episode 15

Episode 16

Episode 17

Episode 18

Episode 19

Episode 20

Episode 21

Episode 22

Episode 23

Episode 24

Episode 25

Tv series , Anime , Film බලන්න එකතු වෙන්න

Similar Videos

0 Comments: