Bee Movie (2007) Sinhala Dubbed | සිංහල හඬකැවූ

Bee Movie (2007) Sinhala Dubbed | සිංහල හඬකැවූ
චිත්‍රපටයේ විස්තර (Release Data & Category)
සම්පූර්ණ නම: Bee Movie (2007)
නිකුත් වූ දිනය: 2007 නොවැම්බර් 2
IMDb අගය: 6.1/10
ප්‍රවර්ගය: Animation, Adventure, Comedy, Family, Sinhala Dubbed
අධ්‍යක්ෂණය: Simon J. Smith, Steve Hickner
හඬ දායකත්වය: Jerry Seinfeld (Barry), Renée Zellweger (Vanessa)
කතාවේ සාරාංශය (Story)

බැරීට ඕන නෑ හැමදාම මී වදේ ඇතුළේ ඉඳගෙන පැණි හදන්න. එයා "Pollen Jocks" (පරාග එකතු කරන්නෝ) එක්ක එළියට යනවා. එතනදි එයා වැනෙස්සාව මුණගැහෙනවා. මී මැස්සෝ මිනිස්සු එක්ක කතා කරන එක තහනම් වුනත්, බැරී ඒ නීතිය කඩනවා.

සුපිරි වෙළඳසැලක මී පැණි විකුණනවා දැක්කම බැරීට කේන්ති යනවා. එයා මී මැස්සන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ලොකු නඩුවක් දානවා. බැරී නඩුව දිනුවට පස්සේ ලෝකයට වෙන දේ ගැන හිතන්නවත් බෑ. මල් පරවෙලා යනවා, පරිසරය විනාශ වෙනවා.

දැන් බැරීටයි වැනෙස්සාටයි සිද්ධ වෙනවා ආයෙත් ලෝකේ මල් පුබුදුවන්න.
⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා Download Button එක click කරන්න ✅
Download Page
⚠️ Play බටන් එක click කර වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅

Tv series , Anime , Film බලන්න එකතු වෙන්න

YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

Similar Videos

0 Comments: