Balto (1995) Sinhala Dubbed | හිම කුණාටුවේ වීරයා!
"කොටසක් බල්ලෙක්, කොටසක් වෘකයෙක්, ඒත් සම්පූර්ණ වීරයෙක්!"
චිත්‍රපටයේ විස්තර (Release Data & Category)
- සම්පූර්ණ නම: Balto (1995)
- නිකුත් වූ දිනය: 1995 දෙසැම්බර් 22
- IMDb අගය: 7.1/10
- ප්‍රවර්ගය: Animation, Adventure, Drama, Family, Sinhala Dubbed
- අධ්‍යක්ෂණය: Simon Wells
කතාව කෙටියෙන්
බැල්ටෝ කියන්නේ වෘකයෙක්ට දාව ඉපදුණු බල්ලෙක් නිසා නගරයේ මිනිස්සුත්, අනිත් බල්ලොත් එයාට කැමති නෑ. එයාගේ යාළුවෝ වෙන්නේ රුසියානු පාත්තයෙක් වන බොරිස් (Boris) සහ හිම වලස් පැටවුන් දෙදෙනෙක් විතරයි.
නගරයේ ළමයින්ට ඩිප්තීරියා (Diphtheria) රෝගය හැදෙනවා. බෙහෙත් ගේන්න ගිය බල්ලන්ගේ කණ්ඩායම (Sled Team) හිම කුණාටුවේ අතරමං වෙනවා.
දැන් බෙහෙත් ටික ගේන්න පුළුවන් එකම කෙනා, හැමෝම ප්‍රතික්ෂේප කරපු බැල්ටෝ විතරයි. එයා ස්ටීල් (Steele) කියන නපුරු බල්ලත් එක්ක සටන් කරලා, බෙහෙත් ටික ගෙන්න පුලුවන් වෙයිද
මෙය සත්‍ය කතාවක්.
⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා
Download Button එක click කරන්න ✅
⚠️ Play බටන් එක click කර
වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
Tv series , Anime , Film බලන්න එකතු වෙන්න
YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

0 Comments: