Antz (1998) Sinhala Dubbed | කූඹි විප්ලවය
මිලියන ගාණක් කූඹි සේවකයන් අතරේ, තමන්ගේ අනන්‍යතාවය හොයන, වෙනස් වෙන්න හිතන එකම එක කූඹියෙක්. නම "සී" .
චිත්‍රපටයේ විස්තර
- සම්පූර්ණ නම: Antz (1998)
- නිකුත් වූ දිනය: 1998 ඔක්තෝබර් 2
- IMDb අගය: 6.5/10
- ප්‍රවර්ගය: Animation, Adventure, Comedy, Family, Sinhala Dubbed
- අධ්‍යක්ෂණය: Eric Darnell, Tim Johnson
- හඬ දායකත්වය: Woody Allen (Z), Sharon Stone (Bala), Sylvester Stallone (Weaver)
කතාවේ සාරාංශය (Story)
Z කියන්නේ වැඩ කරන්න කම්මැලි, හැමදේම ප්‍රශ්න කරන කූඹියෙක්. දවසක් එයා බාර් එකේදී කුමරියව මුණගැහෙනවා. ඇයව ආයෙත් දකින්න ඕන නිසා, එයා එයාගේ යාළුවෙක් වන වීවර් (Weaver) එක්ක රස්සාව මාරු කරගෙන හමුදාවට යනවා.
හැබැයි එයා දන්නේ නෑ හමුදාව යන්නේ වේයන් (Termites) එක්ක භයානක යුද්ධයකට කියලා. අහම්බෙන් යුද්ධයේ වීරයා වෙන Z, ජෙනරාල් මැන්ඩිබල් (General Mandible) ගේ කුරිරු සැලසුම දැනගන්නවා.
තනි කූඹියෙක් මුළු ජනපදයක් (Colony) බේරගන්න පුලුවන් වෙයිද?
⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා
Download Button එක click කරන්න ✅
⚠️ Play බටන් එක click කර
වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
Tv series , Anime , Film බලන්න එකතු වෙන්න
YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

0 Comments: