Anastasia (1997) Sinhala Dubbed | සිංහල හඬකැවූ

Anastasia (1997) Sinhala Dubbed | සිංහල හඬකැවූ


චිත්‍රපටයේ විස්තර

  • සම්පූර්ණ නම: Anastasia (1997)
  • නිකුත් වූ දිනය: 1997 නොවැම්බර් 21
  • IMDb අගය: 7.1/10
  • ප්‍රවර්ගය: Animation, Adventure, Drama, Family, Fantasy, Musical, Sinhala Dubbed
  • අධ්‍යක්ෂණය: Don Bluth, Gary Goldman

කතාවේ සාරාංශය

නපුරු මායාකාරයා රස්පුටින්ගේ ශාපය නිසා රොමානොව් පවුල විනාශ වෙනවා. ඒත් පුංචි ඇනස්ටේෂියා එයාගේ ආච්චි එක්ක පැනලා යනවා. ඒත් දුම්රියපොළේදී ඇය අතරමං වෙලා මතකය නැති වෙනවා.

අවුරුදු 10කට පස්සේ, ආන්‍යා නමින් හැදෙන ඇය පැරිසියට යන්න හදනවා. එතනදි ඇයට ඩිමිත්‍රි සහ ව්ලැඩ් (Vlad) මුණගැහෙනවා. ඔවුන් හොයන්නේ ඇනස්ටේෂියාව රඟපාන්න පුළුවන් කෙල්ලෙක්ව. ඒත් ඔවුන් දන්නේ නෑ මේ ඇත්තම ඇනස්ටේෂියා කියලා.

⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා Download Button එක click කරන්න ✅
Download Page
⚠️ Play බටන් එක click කර වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅

Tv series , Anime , Film බලන්න එකතු වෙන්න

YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

Similar Videos

0 Comments: