A Knight of the Seven Kingdoms S01 (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි
"Game of Thrones" කතාවට අවුරුදු 90කට කලින් මොකද වුනේ? 🏰🐉
📺 කතා මාලාවේ විස්තර
- Name: A Knight of the Seven Kingdoms: The Hedge Knight
- Season: 01
- Episodes: 6
- Release Year: 2025
- IMDb Rating: 8.8/10
- Genre: Action, Adventure, Fantasy, Drama
- Based on: "Tales of Dunk and Egg" by George R.R. Martin
📖 කතාව සහ පසුබිම
වෙස්ටෙරෝස් (Westeros) ඉතිහාසයේ තවත් අපූරු පරිච්ඡේදයක් දිගහැරෙන "A Knight of the Seven Kingdoms" කතා මාලාව
1. මූලාශ්‍රය සහ කතාව (The Source & Plot)
මෙම කතා මාලාව පදනම් වී ඇත්තේ ජෝර්ජ් ආර්. ආර්. මාටින් (George R.R. Martin) විසින් 1998 දී ලියන ලද "Tales of Dunk and Egg" නම් කෙටි නවකතා මාලාව ඇසුරිනි. මෙහි ප්‍රධාන චරිත දෙකක් ඉන්නවා.
සර් ඩන්කන් ද ටෝල් (Dunk): මොහු ඉහළ කුලයක කෙනෙක් නෙවෙයි. Flea Bottom නම් මුඩුක්කු ප්‍රදේශයේ උපන්, ස්වාමියෙක් නොමැතිව තැනින් තැනට යන නයිට්වරයෙක් (Hedge Knight).
එග් (Egg): ඩන්ක්ගේ සහායකයා විදිහට ඉන්න මේ පුංචි කොල්ලා ඇත්තටම කවුද දන්නවද? වෙස්වලාගෙන ඉන්න ටාගේරියන් කුමාරයෙක් (Aegon V Targaryen).
කතාව ආරම්භ වෙන්නේ ඇෂ්ෆර්ඩ් (Ashford) හි පැවැත්වෙන නයිට්වරුන්ගේ තරඟාවලියකින්. Game of Thrones වල දැක්ක ලොකු දේශපාලන කුමන්ත්‍රණ සහ ලේ වැගිරීම් වලට වඩා, මේ දෙන්නගේ අපූරු මිත්‍රත්වය සහ ඔවුන් යන වීර චාරිකාව වටා තමයි මේ කතාව ගෙතී තිබෙන්නේ.

2. කාල වකවානුව (The Timeline)
Game of Thrones කතාවට වසර 90 කට පමණ පෙර.
House of the Dragon කතාවට වසර 77 කට පමණ පසු. (ක්‍රි.ව. 209 පමණ).
House of the Dragon කතාවට වසර 77 කට පමණ පසු. (ක්‍රි.ව. 209 පමණ).
විශේෂම දේ: මේ කාලය වන විට වෙස්ටෙරෝස් හි මකරුන් දකින්න ලැබෙන්නේ නෑ. අන්තිම මකරත් මියගිහින් ඉවරයි. ඒ නිසා මේ කතා මාලාවේ Dragons ලා දකින්න ලැබෙන්නේ නැති තරම් (නැත්නම් ඉතාම අඩුවෙන්). හැබැයි ටාගේරියන්වරු තාමත් බලයේ ඉන්නවා.
අපි Game of Thrones හි දැකපු Brienne of Tarth වැනි චරිතවල මුතුන් මිත්තන් ගැනත් මෙහිදී බලාගන්න පුළුවන් වේවි. වෙස්ටෙරෝස් වල තවත් පැත්තක් දකින්න කැමති අයට මේක මාරම අවස්ථාවක්!
⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා Play/Download Button එක click කරන්න ✅

0 Comments: