The Star (2017) Sinhala Dubbed | සිංහල හඬකැවූ
චිත්‍රපටයේ විස්තර- සම්පූර්ණ නම: The Star (2017)
- නිකුත් වූ දිනය: 2017 නොවැම්බර් 17
- IMDb අගය: 6.3/10
- ප්‍රවර්ගය: Animation, Adventure, Comedy, Family, Fantasy, Sinhala Dubbed
- අධ්‍යක්ෂණය: Timothy Reckart
කතාවේ සාරාංශය
අපි හැමෝම දන්නවනෙ අපේ කතෝලික යාළුවන්ගෙ ශාස්තෘන් වහන්සේ තමයි ජේසුස් වහන්සේ කියන්නෙ. මේකෙන් කියවෙන්නෙ ජේසු බිළින්දාගේ උපත සිදුවෙන්න කලින් එතුමාගේ මව මරියතුමිය සහ පියා ජෝශප්, ජේසු බිළින්දා බිහි කරන්න බෙත්ලෙහෙමට යන අතරතුර සිදුවන අපූරු සිදුවීමක්.
අනාවැකියක් නිසා හෙරඩ් රජු මේ තුන් දෙනාව මරන්න එවන දඩයක්කාරයෙක්ගෙන් ජේසු බිළින්දාව බේර ගන්න අප්‍රමාණ දුක් විඳින බූරු පැටියෙක් සහ යහළුවන් පිරිසක් දරණ වෙහෙස ගැන කියවෙන කතාවක් තමයි The Star (2017).
බෝ (Bo), ඩේව් (Dave), රූත් (Ruth) කියන මේ බූරු පැටියා, කුරුල්ලා, සහ බැටළු පැටියා යන මේ පිරිසට, මේ තත්වය පාලනය කර ගන්න පුදුම වෙහෙසක් දරන්න වෙන්නෙ, මිනිස්සුන්ට සත්තු කියන්න උත්සාහ කරන දේවල් තේරෙන්නෙ නැති නිසා.
Download Page
⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා
Download Button එක click කරන්න ✅
⚠️ Play බටන් එක click කර
වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
Tv series , Anime , Film බලන්න එකතු වෙන්න
YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

0 Comments: