The Maze Runner (2014) Sinhala Dubbed | සිංහල හඬකැවූ

The Maze Runner (2014) Sinhala Dubbed | සිංහල හඬකැවූ

ඔබේ නම හැර වෙන කිසිම දෙයක් ඔබට මතක නැති වුනොත්? ඔබ ඉන්නේ කොහෙද, ඔබ කවුද කියලා දන්නේ නැතුව, යෝධ තාප්ප වලින් වට වුණු තැනක ඔබ හිර වුනොත්?

ත්‍රාසය, කුතුහලය සහ ක්‍රියාදාම පිරුණු, ලොව පුරා අතිශය ජනප්‍රිය වූ The Maze Runner (2014) චිත්‍රපටය

චිත්‍රපටයේ විස්තර (Movie Details)

  • සම්පූර්ණ නම: The Maze Runner (2014)
  • නිකුත් වූ දිනය: 2014 සැප්තැම්බර් 19
  • IMDb අගය: 6.8/10
  • ප්‍රවර්ගය: Action, Mystery, Sci-Fi, Thriller, Sinhala Dubbed

කතාවේ සාරාංශය (Story)

තෝමස් (Thomas) කියන තරුණයා අවදි වෙන්නේ වේගයෙන් උඩට යන ලිෆ්ට් එකක් ඇතුළේ. එයාට එයාගේ නම හැර වෙන කිසිම දෙයක් මතක නෑ. ලිෆ්ට් එක නවතින්නේ "Glade" කියලා හඳුන්වන තැනක. එතන එයා වගේම මතකය අමතක වුණු තවත් පිරිමි ළමයි ගොඩක් ඉන්නවා.

මේ Glade එක වට කරලා තියෙන්නේ අති විශාල තාප්ප වලින්. මේක යෝධ "Maze" එකක් (වංකගිරියක්). හැමදාම උදේට මේකේ දොරවල් ඇරෙනවා, රෑට වැහෙනවා. රෑට මේක ඇතුළේ ඉන්නේ "Grievers" කියන භයානක යාන්ත්‍රික රාක්ෂයන්.

තෝමස් දැනගන්නවා මෙතනින් පැනගන්න තියෙන එකම ක්‍රමය, මේ වංකගිරිය විසඳන එක කියලා. මේ අතරේ පළමු වතාවට ගැහැණු ළමයෙක් (Teresa) මේ Glade එකට එවනවා. ඇය අතේ තියෙන පණිවිඩයත් එක්ක හැමදේම වෙනස් වෙනවා.

තෝමස් ඇතුළු පිරිසට මේ මරණීය වංකගිරියෙන් පණ පිටින් එළියට යන්න පුළුවන් වෙයිද? එයාලව මෙතනට දැම්මේ කවුද?

⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා Download Button එක click කරන්න ✅
Download Page
⚠️ Play බටන් එක click කර වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅

Tv series , Anime , Film බලන්න එකතු වෙන්න

YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

Similar Videos

0 Comments: