The Manipulated (2025) S01 Sinhala Subtitle | සිංහල උපසිරසි සමග

The Manipulated (2025) S01 Sinhala Subtitle | සිංහල උපසිරසි සමග

“දවස ගානෙ තප්පරයකවත් විවේකයක් නොගෙන මහන්සිවෙන කෙනෙක්, තමන් කිසිම වෙලාවක නොහිතපු මොහොතක.. නොකරපු වරදකට ජීවිතාන්තය වෙනකන් හිර දඬුවම් වින්දොත්?”
Disney+ හරහා නිකුත් වූ, Action, Thriller සහ Crime රසිකයන් පිස්සු වට්ටන අලුත්ම කොරියානු කතා මාලාව, "The Manipulated"

Series Details

  • Title: The Manipulated
  • Release Date: November 05
  • Episodes: 12
  • Genre: Action, Thriller, Crime, Drama (18+)
  • Directors: Park Shin Woo (The Killing Vote), Kim Chang Ju (Hard Hit)
  • Screenwriter: Oh Sang Ho (The Roundup, Taxi Driver)
  • Main Cast: Ji Chang-Wook, Doh Kyung Soo (D.O.), Lee Kwang Soo, Jo Yoon Soo

කතාවේ සාරාංශය (Story)

ටේ-ජුං (Ji Chang-Wook) කියන්නේ තමන්ගේ මල්ලිගේ ඉගෙනීමේ වැඩ වෙනුවෙන් රෑ දවල් නොබලා ඩිලිවරි රස්සාව කරමින් මහන්සි වෙන අහිංසක තරුණයෙක්. එයාගේ එකම හීනය තමන්ටම කියලා කඩයක් දාගන්න එක.

දවසක් එයාට පාරේ තිබිලා ෆෝන් එකක් හම්බවෙනවා. ෆෝන් එකේ අයිතිකාරයා කතා කරලා කියනවා, ෆෝන් එක ගෙනත් දුන්නොත් වොන් 300,000 ක තෑග්ගක් දෙනවා කියලා. මේ සල්ලි වලට ආසාවෙන් ෆෝන් එක දෙන්න යන ටේ-ජුංගේ මුළු ජීවිතේම එතැනින් ඉවර වෙනවා.

විනාඩියක් ඇතුළත සිදුවන සිදුවීමකින්, ඔහු ස්ත්‍රී දූෂණයකට සහ මිනීමැරුමකට කොටු වෙනවා. කිසිම දෙයක් කරගන්න බැරිව ඔහුට ජීවිතාන්තය දක්වා හිර දඬුවම් ලැබෙනවා. හිරගෙදරදී දරුණු වධ හිංසාවලට ලක්වෙන, හැමෝම අතහැරලා දාපු ටේ-ජුං, තමන්ව මේ තත්වයට දාපු "මූර්ති ශිල්පියා" (Sculptor) හොයාගෙන යන පළිගැනීමේ ගමන හරිම ත්‍රාසජනකයි.

කාගෙ උඟුලකටද එයා කොටු වුනේ?
මෙච්චර දරුණු සැලසුමක් ගැහුවේ කවුද?
ටේ-ජුංට දඬුවමෙන් නිදහස් වෙන්න පුලුවන් වෙයිද?

කුතුහලය පිරුණු මේ සුපිරි කතා මාලාව Sinhala Subtitle එක්කම බලන්න.

Tv series , Anime , Film බලන්න එකතු වෙන්න

YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

Similar Videos

0 Comments: