The Grinch (2018) Sinhala Dubbed | සිංහල හඬකැවූ චිත්‍රපටය

The Grinch (2018) Sinhala Dubbed | සිංහල හඬකැවූ චිත්‍රපටය

නත්තලට පොඩ්ඩක්වත් කැමති නැති, කඳු මුදුනක තනිවම ජීවත් වෙන කොළ පාට අමුතු සතෙක් වන ග්‍රින්ච් (The Grinch) ගේ කතාව. එයා සැලසුම් කරන්නේ "Whoville" ගම්මානයේ මිනිස්සුන්ගේ නත්තල හොරකම් කරන්න. 

 චිත්‍රපටයේ විස්තර
  • සම්පූර්ණ නම: The Grinch (2018) (Dr. Seuss' The Grinch)
  • නිකුත් වූ දිනය: 2018 නොවැම්බර් 9
  • IMDb අගය: 6.4/10
  • ප්‍රවර්ගය: Animation, Comedy, Family, Fantasy, Musical
  • අධ්‍යක්ෂණය: Scott Mosier, Yarrow Cheney
කතාවේ සාරාංශය
 ග්‍රින්ච් සහ එයාගේ විශ්වාසවන්ත බල්ලා මැක්ස් (Max) ජීවත් වෙන්නේ කඳු මුදුනක තියෙන ගුහාවක. හැම අවුරුද්දෙම නත්තලට Whoville ගමේ අය කරන සද්දෙ නිසා ග්‍රින්ච්ට හරිම කරදරයි. 

 මේ පාර ග්‍රින්ච් තීරණය කරනවා නත්තල් සීයා (Santa Claus) වගේ ඇඳගෙන රෑට ගමට ගිහින් හැමෝගෙම තෑගි සහ සැරසිලි හොරකම් කරන්න.

 ඒත් සින්ඩි ලූ (Cindy Lou) කියන පුංචි කෙල්ලෙක් ග්‍රින්ච්ගේ මේ සැලසුම වෙනස් කරන්නේ කොහොමද? ග්‍රින්ච්ගේ කළු වුණු හදවත වෙනස් වෙයිද?
⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා Download Button එක click කරන්න ✅
Download Page
⚠️ Play බටන් එක click කර වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅

Tv series , Anime , Film බලන්න එකතු වෙන්න

YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

Similar Videos

0 Comments: