Spartacus: House of Ashur S01 (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමග
Spartacus කතා මාලාවේ හිටපු දක්ෂතම සහ කපටිම චරිතයක් වන ආශූර් (Ashur), Vesuvius කන්දේදී මිය ගියේ නැත්නම් මොකද වෙන්නේ කියන විකල්ප ඉතිහාසය (Alternative History) තමයි මේ කතාවෙන් ගෙන එන්නේ.
Series Details (කතා මාලාවේ විස්තර)
- Name: Spartacus: House of Ashur
- Release Year: 2025
- Network: Starz
- Genre: Action, Adventure, Drama, History
- Creator: Steven DeKnight
කතාවේ සාරාංශය (The Story)
මේ කතා මාලාව පදනම් වෙන්නේ "Spartacus: Vengeance" කතා මාලාවේ අවසානයේ ආශූර් මිය ගියේ නෑ කියන පදනම මතයි.
ස්පාටකස්ගේ කැරැල්ල මර්දනය කරන්න රෝමයට උදව් කරපු නිසා, ආශූර්ට ලොකු තෑග්ගක් ලැබෙනවා. ඒ තමයි බැටියාටස්ගේ (Batiatus) පරණ පාසල, දැන් "House of Ashur" නමින් ඔහුට අයිති වීම.
දැන් ග්ලැඩියේටර්වරුන්ගේ ස්වාමියා (Lanista) විදිහට, රෝම සමාජයේ ඉහළට යන්න ආශූර් කරන කපටි වැඩ සහ ලේ වැගිරීම් පිරුණු ගමන මේ කතාවෙන් බලාගන්න පුළුවන්. පරණ Spartacus කතාවේ තිබුණු ඒ රෞද්‍ර බව සහ උද්වේගය මේකෙත් අඩුවක් නෑ.
Spartacus: House of Ashur 2025 Season 01 හි නිකුත් වූ සියලුම කොටස්වල සිංහල උපසිරැසි පහත ලින්ක් හරහා ලබාගත හැක.Tv series , Anime , Film බලන්න එකතු වෙන්න
YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

0 Comments: