Ratatouille (2007) Sinhala Dubbed | සිංහල හඬකැවූ

Ratatouille (2007) Sinhala Dubbed | සිංහල හඬකැවූ

ප්‍රංශයේ පැරිස් නුවර, හොඳම කෑම හදන මීයෙක් ගැන කියවෙන අපූරු ඇනිමේෂන් චිත්‍රපටයක්


චිත්‍රපටයේ විස්තර (Release Data & Category)

  • සම්පූර්ණ නම: Ratatouille (2007)
  • නිකුත් වූ දිනය: 2007 ජූනි 29
  • IMDb අගය: 8.1/10
  • ප්‍රවර්ගය: Animation, Adventure, Comedy, Family, Fantasy, Sinhala Dubbed
  • අධ්‍යක්ෂණය: Brad Bird (The Incredibles අධ්‍යක්ෂක)

කතාවේ සාරාංශය (Story)

රෙමී කියන්නේ අනිත් මීයෝ වගේ නෙවෙයි. එයාට පුදුම ඉවක් සහ රස දැනීමක් තියෙනවා. එයාගේ වීරයා තමයි අගස්ටෝ ගුස්ටෝ (Auguste Gusteau) කියන මියගිය සූපවේදියා.

රෙමී අහම්බෙන් ගුස්ටෝගේ රෙස්ටොරන්ට් එකට වැටෙනවා. එතනදි එයා ලිංගුවිනි කියන රස්සාවක් නැති කොල්ලව හම්බවෙනවා. ලිංගුවිනිට උයන්න බෑ, රෙමීට කුස්සියට යන්න බෑ (මීයෙක් නිසා).

ඉතින් මේ දෙන්නා ගිවිසුමක් ගහනවා. රෙමී ලිංගුවිනිගේ තොප්පිය ඇතුළේ ඉඳන් එයාගේ කොණ්ඩෙන් ඇදලා එයාව පාලනය කරනවා. මේ "රූකඩ නැටුම" නිසා හැදෙන කෑම වලට මුළු පැරිසියම වසී වෙනවා.

⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා Download Button එක click කරන්න ✅
Download Page
⚠️ Play බටන් එක click කර වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅

Tv series , Anime , Film බලන්න එකතු වෙන්න

YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

Similar Videos

0 Comments: