Pushpa 2 The Rule (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Pushpa 2 The Rule (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

රත් හඳුන් දැව කපන්න නිකම්ම නිකන් කුලීකාරයෙක් විදිහට ආපු පුෂ්පා, අන්තිමට නතර වුනේ කොතනද කියලා මතකද? මුළු දැව ජාවාරමේම ප්‍රධානියා වෙලා!

චිත්‍රපටයේ විස්තර (Movie Details)

  • සම්පූර්ණ නම: Pushpa 2: The Rule
  • නිකුත් වූ වර්ෂය: 2024
  • ප්‍රවර්ගය: Action, Crime, Drama, Thriller
  • අධ්‍යක්ෂණය: Sukumar
  • ප්‍රධාන නළු නිළියන්: Allu Arjun (Pushpa Raj), Fahadh Faasil (Bhanwar Singh Shekhawat), Rashmika Mandanna (Srivalli)

කතාවේ අලුත්ම පිටුව (The Rule)

දෙවෙනි කොටස පටන් ගන්නේ පළිගැනීමේ ගින්නෙන් පිච්චෙන ෂේකාවත්ගෙන්. ඔහුට ඕනේ පුෂ්පාගේ රජකම විනාශ කරලා දාන්න. නමුත් දැන් පුෂ්පා කියන්නේ ලේසි පහසු කෙනෙක් නෙවෙයි. ඔහු ජාත්‍යන්තර මට්ටමේ ජාවාරම්කරුවෙක්.

පොලිසිය, දේශපාලනය සහ ප්‍රතිවාදී කල්ලි එක්ක තනිවම සටන් කරන පුෂ්පාගේ "පාලනය" (The Rule) කොයි වගේ වෙයිද?

⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා Download Button එක click කරන්න ✅
Download Page
⚠️ Play බටන් එක click කර වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅

Tv series , Anime , Film බලන්න එකතු වෙන්න

YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

Similar Videos

0 Comments: