Mousehunt (1997) Sinhala Dubbed | සිංහල හඬකැවූ

Mousehunt (1997) Sinhala Dubbed | සිංහල හඬකැවූ

තමන්ට උරුම වුණු පරණ මන්දිරයක් විකුණන්න හදන සහෝදරයෝ දෙන්නෙක්ට (Ernie & Lars), ඒ ගෙදර අයිති කරගෙන ඉන්න පුංචි මීයෙක් එක්ක කරන්න වෙන මාරාන්තික සටන ගැන කියවෙන Mousehunt (1997), බඩ අල්ලගෙන හිනාවෙන්න පුළුවන් සුපිරිම කොමඩියක්. 

 චිත්‍රපටයේ විස්තර 
  •  සම්පූර්ණ නම: Mousehunt (1997)
  •  නිකුත් වූ දිනය: 1997 දෙසැම්බර් 19 
  • IMDb අගය: 6.5/10 
  • ප්‍රවර්ගය: Comedy, Family, Sinhala Dubbed 
  • අධ්‍යක්ෂණය: Gore Verbinski 
  • ප්‍රධාන නළු නිළියන්: Nathan Lane (Ernie), Lee Evans (Lars) කතාවේ සාරාංශය

    අර්නි සහ ලාස් ස්මන්ට් කියන සහෝදරයෝ දෙන්නට තාත්තාගෙන් පරණ ගෙයක් ලැබෙනවා. මේක හරිම වටිනා නිර්මාණයක් බව දැනගන්න ඔවුන්, මේක වෙන්දේසි කරන්න හදනවා.

    හැබැයි මේ ගෙදර එක පදිංචිකාරයෙක් ඉන්නවා. ඒ තමයි පොඩි මීයෙක්. මුලදී මී උගුල් තිබ්බට, පස්සේ පූසෙක් ගෙනාවට, අන්තිමට "Catzilla" කියන භයානක දඩයක්කාරයා ගෙනාවට මේ මීයා අල්ලන්න බෑ.

    මීයා මේ දෙන්නට දෙන වධ දැක්කම හිනා වෙලා පණ යනවා. අන්තිමට ගෙදරට මොකද වෙන්නේ?

    ⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා Download Button එක click කරන්න ✅
    Download Page
    ⚠️ Play බටන් එක click කර වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
    නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅

    Tv series , Anime , Film බලන්න එකතු වෙන්න

    YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

Categories:
Similar Videos

0 Comments: