Merlin 2008 - 2012 (TV Series) Sinhala Subtitles | සිංහල උපසිරැසි

Merlin 2008 - 2012 (TV Series) Sinhala Subtitles | සිංහල උපසිරැසි

ලොව පුරා අතිශය ජනප්‍රිය වූ, ආතර් රජු (King Arthur) සහ මර්ලින් (Merlin) මායාකාරයාගේ පුරාවෘත්තය රැගත් Merlin කතා මාලාව, දැන් ඔබට සිංහල උපසිරැසි (Sinhala Subtitles) සමඟින් සම්පූර්ණයෙන්ම (Season 1 සිට 5 දක්වා) නරඹන්න පුළුවන්.


Series Details (කතා මාලාවේ විස්තර)

  • Name: Merlin (The Adventures of Merlin)
  • Release Years: 2008 - 2012
  • Total Seasons: 5
  • Total Episodes: 65
  • IMDb Rating: 7.9/10
  • Genre: Adventure, Drama, Fantasy

කතාව ගැන කෙටියෙන්

කැමලොට් රාජධානියේ උතර් රජු මායාව තහනම් කරලා. මේ රාජධානියට එන තරුණ මර්ලින්ට සිද්ධ වෙනවා එයාගේ බලය හංගගෙන ඉන්න. එයාගේ ඉරණම තමයි අනාගතයේ රජ වෙන ආතර් කුමාරයාව ආරක්ෂා කරන එක.

මුලදී හතුරෝ වගේ හිටපු මේ දෙන්නා, පස්සේ හොඳම යාළුවෝ වෙනවා. මර්ලින් හැම වෙලේම ආතර්ව බේරගන්නේ කාටවත්ම නොදැනෙන්නයි. ගයිස් (Gaius), ග්වෙන් (Gwen), මෝර්ගානා (Morgana) සහ රවුම් මේසයේ නයිට්වරු (Knights of the Round Table) එක්ක ගෙවෙන මේ කතාව හරිම ලස්සනයි.

Tv series , Anime , Film බලන්න එකතු වෙන්න

YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

Similar Videos

0 Comments: