Merlin Season 1 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Merlin Season 1 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

"In a land of myth and a time of magic..." (පුරාවෘත්ත සහ මායාව පිරුණු දේශයක...)

Series Details

  • Name: Merlin
  • Season: 01
  • Episodes: 13
  • Release Year: 2008
  • IMDb Rating: 7.9/10
  • Genre: Adventure, Drama, Fantasy
  • Main Cast: Colin Morgan (Merlin), Bradley James (Arthur), Katie McGrath (Morgana), Angel Coulby (Gwen), Richard Wilson (Gaius)

කතාවේ සාරාංශය (Season 1 Story)

මර්ලින් කැමලොට් වලට එන්නේ ගයිස් (Gaius) කියන වෛද්‍යවරයා ළඟ ඉගෙන ගන්න. එයාට මුණගැහෙනවා මහා මකරෙක්ව (Great Dragon). මකරා කියන්නේ මර්ලින්ගේ ඉරණම තමයි ආතර් කුමාරයාව ආරක්ෂා කරන එක කියලා.

හැබැයි මුලදී මර්ලින් සහ ආතර් කියන්නේ හතුරෝ. ආතර් කියන්නේ උඩඟු කුමාරයෙක්. කොහොම හරි මර්ලින් ආතර්ගේ සේවකයා වෙනවා.

දැන් මර්ලින්ට සිද්ධ වෙනවා ආතර්ට හොරෙන්ම, තමන්ගේ මායා බලය පාවිච්චි කරලා ආතර්ව මරන්න එන මායාකාරියන්ගෙන් සහ රාක්ෂයන්ගෙන් එයාව බේරගන්න.

⚠️ Play / Download බටන් එක click කර වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
Episode 01
Episode 02
Episode 03
Episode 04
Episode 05
Episode 06
Episode 07
Episode 08
Episode 09
Episode 10
Episode 11
Episode 12
Episode 13

Tv series , Anime , Film බලන්න එකතු වෙන්න

YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

Categories:
Similar Videos

0 Comments: