Maze Runner: The Scorch Trials 2 (2015) Sinhala Dubbed | සිංහල හඬකැවූ
වංකගිරියෙන් (The Maze) පැනගත්තට පස්සේ තෝමස් ඇතුළු පිරිස හිතුවේ හැමදේම ඉවරයි කියලා. ඒත් ඇත්තටම ඒක පටන්ගැන්ම විතරයි!
Movie Details
- Movie Name: Maze Runner: The Scorch Trials (2015)
- Release Date: September 18, 2015
- IMDb Rating: 6.3/10
- Genre: Action, Sci-Fi, Thriller, Sinhala Dubbed
- Director: Wes Ball
- Main Cast: Dylan O'Brien (Thomas), Kaya Scodelario (Teresa), Thomas Brodie-Sangster (Newt), Ki Hong Lee (Minho)
කතාවේ සාරාංශය (Story)
වංකගිරියෙන් බේරුණු ළමයි ටික WICKED ආයතනය විසින් ආරක්ෂිත තැනකට අරගෙන යනවා. ඒත් තෝමස් හොයාගන්නවා WICKED ආයතනය එයාලට බොරු කරනවා කියලා. එයාලා තාම පරීක්ෂණවල කොටස්කාරයෝ විතරයි.
තෝමස් යාළුවෝ ටිකත් එක්ක එතැනින් පැනගන්නවා. දැන් ඔවුන් ඉන්නේ අන්ත උෂ්ණත්වයක් තියෙන, නගර විනාශ වෙලා ගිය කාන්තාරයක.
එක පැත්තකින් WICKED ආයතනයේ සෙබළුන් හඹා එනවා.
අනිත් පැත්තෙන් "Cranks" (ක්‍රෑන්ක්ස්) කියන භයානක විකෘති මිනිස්සු පහර දෙනවා.
ඔවුන්ට "Right Arm" කියන කැරලිකාර කණ්ඩායම හොයාගන්න පුළුවන් වෙයිද?
⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා
Download Button එක click කරන්න ✅
⚠️ Play බටන් එක click කර
වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
