Maze Runner: The Death Cure 3 (2018) Sinhala Dubbed | සිංහල හඬකැවූ
තෝමස් (Thomas) සහ ඉතිරි වෙලා ඉන්න Gladers ලා මේ පාර යන්නේ WICKED ආයතනයේ හදවතටම. ඔවුන්ගේ අරමුණ තමයි පැහැරගත්තු මින්හෝ (Minho) ඇතුළු යාළුවන්ව බේරගන්න එක සහ "Flare" වෛරසයට බෙහෙතක් හොයාගන්න එක.
Movie Details
- Movie Name: Maze Runner: The Death Cure (2018)
- Release Date: January 26, 2018
- IMDb Rating: 6.3/10
- Genre: Action, Sci-Fi, Thriller, Sinhala Dubbed
- Director: Wes Ball
කතාවේ අවසානය (Story)
තෝමස්, නිව්ට් (Newt) සහ ෆ්‍රයිපෑන් ගමන පටන් ගන්නේ WICKED ආයතනය විසින් පාලනය කරන "Last City" එකට ඇතුළු වෙන්න. මේ නගරය වට කරලා තියෙන්නේ ලෝකයේ භයානකම තාප්ප වලින්.
නමුත් ප්‍රශ්න ගොඩක් තියෙනවා.
ටෙරේසා (Teresa) ඇත්තටම ඉන්නේ කාගේ පැත්තෙද?
නිව්ට් වෛරසයෙන් බේරෙයිද?
මින්හෝ ජීවතුන් අතර ඉන්නවාද?
⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා
Download Button එක click කරන්න ✅
⚠️ Play බටන් එක click කර
වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
