Man Vs Baby (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Series Details
- Name: Man Vs Baby
- Release Year: 2025
- Genre: Comedy, Family,
- Episode: 4
- Main Cast: Rowan Atkinson (Trevor Bingley)
කතාව
ට්‍රෙවර් හිතාගෙන හිටියේ මේ පාරවත් එයාට පාඩුවේ රස්සාව කරගෙන ඉන්න පුළුවන් වෙයි කියලා. ඒත් එයා බලාගන්න ගිය ගෙදර, එයාට නොකියපු අමුත්තෙක් ඉන්නවා. ඒ තමයි හරිම දඟකාර පොඩි බබෙක්.
මී මැස්සෙක් එක්ක කරපු යුද්ධයට වඩා, මේ බබා එක්ක කරන යුද්ධය අමාරුයි. මිල අධික බඩු මුට්ටු, නවීන තාක්ෂණය සහ අඬන බබෙක් මැද ට්‍රෙවර් කරන විනාශය බලන්නම වටිනවා.
⚠️ Play / Download බටන් එක click කර
වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
Episode 01
Episode 02
Episode 03
Episode 04

0 Comments: