Made in Korea Season 01 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Made in Korea Season 01 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

1970 දශකයේ දකුණු කොරියාවේ දේශපාලන කුමන්ත්‍රණ සහ බල අරගල මැද සිදුවන ත්‍රාසජනක කතාවක්!


Series Details (කතා මාලාවේ විස්තර)

  • Name: Made in Korea
  • Season: 01
  • Episodes: 6
  • Release Year: 2025 (Disney+)
  • IMDb Rating: 7.7/10
  • Genre: Action, Crime, Drama, Thriller, Political
  • Director: Woo Min-ho
  • Main Cast: Hyun Bin (Gi-tae), Jung Woo-sung (Jang Geon-young)

කතාවේ සාරාංශය

1970 ගණන් වල කොරියාවේ අස්ථාවර දේශපාලන වටපිටාව තුළ, ගිටේ (Hyun Bin) කියන්නේ මුදල් සහ බලය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන කෙනෙක්. ඔහු පාතාලය සහ දේශපාලනය යා කරන දැවැන්ත චරිතයක් බවට පත් වෙනවා.

ඔහුගේ මේ නැගී සිටීම දකින, ප්‍රතිපත්තිගරුක අභිචෝදකයෙක් වන ජැන්ග් ජියොන්-යොන්ග් (Jung Woo-sung), ගිටේගේ අධිරාජ්‍යය බිඳ දමන්න තීරණය කරනවා.

යුගයක් වෙනස් කරපු මිනිස්සුන්ගේ කතාව.

Tv series , Anime , Film බලන්න එකතු වෙන්න

YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

Similar Videos

0 Comments: