K.G.F: Chapter 2 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි

K.G.F: Chapter 2 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි

චිත්‍රපටයේ විස්තර

  • සම්පූර්ණ නම: K.G.F: Chapter 2
  • නිකුත් වූ දිනය: 2022 අප්‍රේල් 14
  • IMDb අගය: 8.3/10
  • ප්‍රවර්ගය: Action, Crime, Drama
  • අධ්‍යක්ෂණය: Prashanth Neel
  • ප්‍රධාන නළු නිළියන්: Yash (Rocky), Sanjay Dutt (Adheera), Raveena Tandon (Ramika Sen), Srinidhi Shetty

කතාව

ගරුඩාව මැරුවට පස්සේ රොකී KGF පතලේ අලුත් අධිරාජ්‍යයා වෙනවා. ඔහු මිනිස්සුන්ට හොඳින් සලකන ගමන්ම, රත්තරන් වලින් තමන්ගේ බලය වැඩි කරගන්නවා.

නමුත් මේ බලය දරාගන්න බැරි ආණ්ඩුව සහ අගමැතිනි රමිකා සෙන් (Ramika Sen) රොකීව නවත්තන්න හදනවා. ඒ මදිවට මැරුණා කියලා හිතාගෙන හිටපු අධීරා ආපහු ඇවිත් රොකීට අභියෝග කරනවා.

⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා Download Button එක click කරන්න ✅
Download Page
⚠️ Play බටන් එක click කර වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅

Tv series , Anime , Film බලන්න එකතු වෙන්න

YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

Categories:
Similar Videos

0 Comments: