K.G.F: Chapter 1 (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
"මේ ලෝකේ බලවත්ම පුද්ගලයා වෙන්න." - මේක තමයි රොකීගේ අම්මා මැරෙන්න කලින් ඉල්ලපු එකම දේ.
චිත්‍රපටයේ විස්තර
- සම්පූර්ණ නම: K.G.F: Chapter 1
- නිකුත් වූ දිනය: 2018 දෙසැම්බර් 21
- IMDb අගය: 8.2/10
- ප්‍රවර්ගය: Action, Crime, Drama
- අධ්‍යක්ෂණය: Prashanth Neel
- ප්‍රධාන නළු නිළියන්: Yash (Rocky), Srinidhi Shetty (Reena), Ramachandra Raju (Garuda)
කතාව
රොකී... එහෙමත් නැත්තම් රාජා ක්‍රිෂ්නාප්පා බේරියා. අන්ත දිළිඳු පවුලක ඉපදිලා, තාත්තා නැතුව හැදුන වැඩුන, පොඩි කාලෙදිම අම්මවත් අහිමි වුණු අනාථයෙක්. අම්මා මැරෙන වෙලාවේ ගත්ත ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න රොකී තමන්ගේ ජීවිතේ හැම තප්පරයක්ම කැප කළා.
රොකී (Yash) පොඩි කාලෙම මුම්බායි වලට එන්නේ ලෝකේ ලොකුම ධනවතා වෙන්න බලාගෙන. ඔහු ඉක්මනින්ම මුම්බායි පාතාලයේ ප්‍රධානියෙක් වෙනවා.
ඔහුට ලැබෙනවා ලොකුම කොන්ත්‍රාත්තුවක්. ඒ තමයි බැංගලෝරයේ රන් පතල් පාලනය කරන කුරිරු ඒකාධිපතියා, ගරුඩා (Garuda) ව මරන්න. මේ වැඩේට රොකී වහලෙක් විදිහට නරකාදියක් වගේ තියෙන KGF පතලට ඇතුළු වෙනවා.
එතන මිනිස්සු විඳින දුක දැකලා රොකීගේ හිත වෙනස් වෙයිද? ගරුඩාව මරලා රොකී කොහොමද එතන රජ වෙන්නේ?
මුම්බායි වීදි වල අනාථයෙක් විදිහට පටන් අරගෙන, කෝලර් රන් පතල් (Kolar Gold Fields - KGF) වල වහල් බවේ සිට රජෙක් බවට පත්වෙන රොකී බායි (Rocky Bhai) ගේ කතාව, K.G.F: Chapter 1 (2018) දැන් සිංහල උපසිරැසි (Sinhala Subtitles) සමඟින් නරඹන්න.
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
Tv series , Anime , Film බලන්න එකතු වෙන්න
YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

0 Comments: