Hotel Transylvania 4 (2022) Sinhala Dubbed | සිංහල හඬකැවූ
Movie Details
- Movie Name: Hotel Transylvania: Transformania (2022)
- Release Date: January 14, 2022
- IMDb Rating: 6.0/10
- Genre: Animation, Comedy, Family, Fantasy, Sinhala Dubbed
- Director: Derek Drymon, Jennifer Kluska
ඩ්‍රැකියුලාට මෙච්චර කල් තිබුණු ලොකුම බය තමයි "මනුස්සයෙක්" වෙන එක!
වෑන් හෙල්සිංගේ (Van Helsing) අලුත්ම සොයාගැනීමක් වන "Monsterification Ray" (මොන්ස්ටරිෆිකේෂන් රේ) එක වැරදිලා ක්‍රියාත්මක වෙලා ලොකු අවුලක් වෙනවා.
ඩ්‍රැකියුලා ඇතුළු භූතයෝ ටික මනුස්සයෝ බවට පත්වෙනවා!
ජොනතන් (Johnny) මකරෙක් වගේ භූතයෙක් බවට පත්වෙනවා!
දැන් මේ දෙන්නට සිද්ධ වෙනවා ලෝකේ වටේ ගිහින්, ආපහු පරණ තත්වයට පත්වෙන්න බෙහෙත හොයාගන්න. නැත්නම් ඔවුන් සදහටම මෙහෙම ඉඳීවිද?
⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා
Download Button එක click කරන්න ✅
⚠️ Play බටන් එක click කර
වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
