Hitman: Agent 47 (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි
වේගය, ශක්තිය සහ බුද්ධිය අතින් සාමාන්‍ය මිනිසුන්ට වඩා දියුණු, ඒජන්ට් 47 (Agent 47) ගේ කතාවචිත්රපටයේ විස්තර
- සම්පූර්ණ නම: Hitman: Agent 47 (2015)
- නිකුත් වූ දිනය: 2015 අගෝස්තු 21
- IMDb අගය: 5.7/10
- ප්‍රවර්ගය: Action, Crime, Thriller
- අධ්‍යක්ෂණය: Aleksander Bach
- ප්‍රධාන නළු: Rupert Friend (Agent 47), Hannah Ware (Katia), Zachary Quinto (John Smith)
කතාවේ සාරාංශය
"Syndicate International" කියන සංවිධානය උත්සාහ කරන්නේ ඒජන්ට් ප්‍රෝග්‍රෑම් (Agent Program) එකේ නිර්මාතෘවරයා හොයාගෙන, 47 ට වඩා දරුණු ඝාතකයන් හමුදාවක් හදන්න.
මේක නවත්තන්න පුළුවන් එකම කෙනා ඒ විද්‍යාඥයාගේ දුව, කැටියා (Katia). 47 ගේ අරමුණ කැටියාව හොයාගෙන ඇයව ආරක්ෂා කරන එකද, නැත්නම් මරණ එකද?
ජෝන් ස්මිත් (John Smith) කියන තවත් ශක්තිමත් ඒජන්ට් කෙනෙක් එක්ක 47 කරන සටන් සහ කාර් චේස් (Car Chases) පිරුණු මේ ෆිල්ම් එක ඇක්ෂන් රසිකයන්ටම වෙන් වුණු එකක්.
⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා
Download Button එක click කරන්න ✅
⚠️ Play බටන් එක click කර
වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
Tv series , Anime , Film බලන්න එකතු වෙන්න
YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

0 Comments: